නවීන තාක්ෂණ ලොවේ ප්‍රමුඛයා Xiaomi, පසුගියදා අප රට තුළ නවතම smartphone 2 ක් හඳුන්වාදෙන ලදි.
ඒවා නම් Redmi 9 සහ Redmi Note 9 වේ.
උසස්ම තත්ත්වයේ ක්‍රියාකාරීත්වයකින් යුත් සුවිශේෂී අංග රැසක් සමගින් එන මෙම Xiaomi පවුලේ නවතම සාමාජිකයින් දෙදෙනාගෙන්ද Xiaomi ආයතනය බලාපොරොත්තු වන්නේ සෑම කෙනෙකුටම අසමසම smartphone අත්දැකීමක් දායාද කර දීමයි.
Redmi 9: reinventing the entry-level smartphone experience
All-purpose quad-camera set up 64mp quad camera setup
6.53’’ FHD+ Dot Drop display
MediaTek Helio G80 SoC processor
5020mAh large capacity battery
18W fast charging technology
Dual SIM
Redmi Note 9 – More Power for Everyone
Corning® Gorilla® Glass 5 with a 6.53’’ DotDisplay
48mp quad camera setup
MediaTek Helio G85 processor
5020mAh large capacity battery
18W fast charging technology
Xiaomi, ශ්‍රී ලංකා සාමාන්‍යාධිකාරී විද්‍යා සාගර් මහතා පවසා සිටියේ ‘ Xiaomi හී අපේ බලාපොරොත්තුව හැමෝටම උසස්ම තත්ත්වයේ smartphone අත්දැකීමක් ලබාදීමයි. අපි අලුතින්ම හඳුන්වාදුන් smartphone දෙකෙන් 5,020 Ah ප්‍රබල බැටරියක්, විවිධාකාරව භාවිත කළ හැකි කැමරා සංයුතියක් ඇතුළුව තවත් සුවිශේෂි අංග රැසක් ඉතාම සාධාරණ මිලකට ඔබට ලබාදෙයි. අපි මෙලෙසින් smartphones 2 ක් ශ්‍රී ලංකාවේ ඵස ලෝලීන්ට හඳුන්වාදෙන්නේ ඉමහත් සතුටකිනි. ඉදිරියටත් හොඳම නිෂ්පාදන හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා.’ යනුවෙනි.
මිල දී ගැනීමට :
1. Redmi 9, Glacier Carbon Grey, Ocean Green සහ Sunset Purple යන වර්ණවලින් සහ 3GB+32GB හෝ 4GB+64GB storage අංගයෙන්ද පිළිවෙලින් රු.24,999 සහ රු.26,999 මිල දී ගත හැකියි.
2. Redmi Note 9, 3GB+64GB සහ 4GB+128GB storage අංගයෙන් පිළිවෙලින් රු.30,999 සහ රු.35,999 මිල දී ගත හැකියි. Midnight Grey සහ Forest Green යන වර්ණ 2 න් මෙම දුරකථනය තෝරාගත හැකියි.
3. අද දින සිට මෙම නිෂ්පාදන 2 ම Mi අනුබද්ධිත ප්‍රදර්ශනාගාරවලින්, අලෙවි නියෝජිතයන්ගෙන් සහ Online මාධ්‍යන් ඔස්සේ මිල දී ගත හැකියි.











