රුසියාව සහ යුක්රේනය අතර වහාම සටන් විරාමයක් සහ කල් පවතින සාමයක් ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ යෝජනාව වැඩි චන්දයෙන් සම්මත වේ.Sri Lanka Latest News
මෙම යෝජනාවට පක්ෂව චන්ද 107 ක් ලැබුණ අතර විපක්ෂව චන්ද 12 ක් ලැබිණි.ශ්‍රිලංකාව ඇතුළු රටවල් 51 ක් චන්දය සඳහා සහභාගී නැත.
විශේෂයෙන් රුසියාව,ඉරානය සහ බෙලරුසියාව මෙම සාම යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් අතර චීනය චන්දය දිමට සහභාගී නොවුණි.
මුලාශ්‍ර / UN










