• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ඉවත් වෙනු’! නුවරඑළියෙන් අලුත් සටනක් ඇරඹෙයි! PHOTOS I Sri Lanka Latest News

February 9, 2026
in Exclusive
Reading Time: 12 mins read
A A
‘ඉවත් වෙනු’! නුවරඑළියෙන් අලුත් සටනක් ඇරඹෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

රටම එකට ව්‍යාපෘතිය යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා අපරාධවලින් තුරන් වී රට යහමගට ගෙන ඒමේ ක්‍රියාන්විතයට අනුව රථ වාහන රියදුරන් දැනුවත් කිරීමේ ඉස්ටිකර් වාහනවල පිටුපස ඇලවීමේ වැඩසටහනක් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්ප් ප්‍රගීත් ධනංසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් (09) උදෑසන නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය අසල ආරම්භ විය , Sri Lanka Latest News

මෙම වැඩසටහන රටම එකට ජාතික වැඩසටහනට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන වශයෙන් නුවරඑළිය දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත සී පල්ලේවල මහතාගේ උපදෙස් පරිදි නුවර එළිය පොලිසිය මගින් සංවිධානය කර තිබිණ ,

මෙහිදී මත්ද්‍රව්‍ය භාවිතය ජාවාරම් කිරීම සහ දරුණු අපරාධ වලින් වැළකී රට යහමගට ගෙන ඒම පිළිබඳව රියදුරක් දැනුවත් කර මගීන්ගේ අවධානය යොමුවන ආකාරයෙන දැනුවත් කිරීමේ ස්ටිකර් ඇලවීමේ කටයුත්තක් සිදු කරන ලදී ,

මෙම වැඩසටහන සඳහා නුවරඑළියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්ද්‍රසේකර බණ්ඩාර , සහකාර පොලිස් අධිකාරී චන්දන බස්නායක , නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්.සී.සංජීව මහතා ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වී සිටියහ .

SendShareShare
Previous Post

මීට වඩා හොඳ චානස් එකක් ආයේ ලැබෙන්නේ නැහැ…! රඟපෑමට වඩා ඒ වේදනාව ඇත්තටම විඳින්නයි මට ඕනේ වුණේ…! ඒ බර තවමත් මගේ හිතේ තියෙනවා…! පූජන දන්දෙණිය I Sri Lanka Latest News

Next Post

ආරක්ෂක ලේකම් වෙලා හිටපු කාලේ කරපු දෙයක් ගැන අහන්න ගෝඨාට අල්ලස් කොමිසමෙන් එන්න කියලා! ඒ එක්කම හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ටත් එන්න කියලා! I Sri Lanka Latest News

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.