• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තාත්තා තදින්ම විරුද්ධ වෙද්දී අම්මා මගේ හෙවනැල්ල වුණා…! කැමරාව මට නුහුරු දෙයක් නෙවෙයි…! මේ මගේ ෆස්ට් මේන් රෝල් එක…! ගනීෂා දන්දෙණිය I Sri Lanka Latest News

February 8, 2026
in Heart
Reading Time: 3 mins read
A A
තාත්තා තදින්ම විරුද්ධ වෙද්දී අම්මා මගේ හෙවනැල්ල වුණා…! කැමරාව මට නුහුරු දෙයක් නෙවෙයි…! මේ මගේ ෆස්ට් මේන් රෝල් එක…! ගනීෂා දන්දෙණිය I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගෙනිෂා නව පරපුරේ තාරකාවක්. ‘අම්මා මගේ’ ටෙලිනාට්‍යයේ සුවිශේෂ චරිතයකට ජීවය දෙමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ගෙනිෂා දන්දෙණිය, අලුත් වැඩ කිහිපයක නිරත වෙලා ඉන්න බව දැනගන්න ලැබුණා. ඉතින් ඒ තොරතුරු දැනගන්න අපි ගෙනිෂා සමග කතාබහ කළේ මේ විදියට.Sri Lanka Latest News

පසුගිය දවස්වල ගෙනිෂාගේ සුවිශේෂ රංගනයක් අපි දැක්කා. ඒ ගැන මුලින්ම කතා කරමු?
අම්මා මගේ ටෙලිනාට්‍යයේ මම රඟපාපු අදිති චරිතය ගැන ගොඩ දෙනෙක් කතාබහ කළා. විශේෂයෙන් කුඩා දරුවන්ගෙන් ලැබුණු ආදරය. මම ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතය රඟපාපු පළමු අවස්ථාව මෙයයි. මවක් වීමට අදිති සිහින දැක්කත් ඇයගේ ඒ සිහිනය බොඳව යනවා. ඒ පසුබිමත් එක්ක පවුලේ අයගෙන් සමාජයෙන් ආපු පීඩනය දරාගෙන මම චරිතයට උපරිම සාධාරණයක් කළා. තනූජා විජේවික්‍රම අක්කා තමයි අම්මා මගේ ටෙලිනාට්‍යය රචනා කළේ. ඇය හරහා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ.
එතකොට ඔබ කලාවට පිවිසුණේ නිරූපිකාවක් ලෙසද?
ඔව්. 2021 පැවැත්වුණු ශ්‍රී ලංකා නෙක්ස්ට් ටොප් මොඩ්ල් පැජන්ට් එකට මම සම්බන්ධ වුණා. ඒ කිරුළ දිනාගනිමින් තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. පසුව මම වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. මගේ ෆේස්බුක් මිතුරියන් හරහා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුන් එකතු වෙලා කරපු ලේඩීස් ඔන්ලි යූටියුබ් ටෙලි චිත්‍රපටයටත් සම්බන්ධ වුණා.

ගෙනිෂාගේ මුල්ම ටෙලි අත්දැකීම?
කැමරාව මට නුහුරු දෙයක් නෙවෙයි. නමුත් මම චරිතයක් විදියට ප්‍රේක්ෂකයන් අතරට ආවේ සමීර හසුන් අධ්‍යක්ෂණය කළ ‘ඇස්’ ටෙලිනාට්‍යය හරහා. ඒ ටෙලිනාට්‍යයට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ දමින්ද අයියා හරහා. පසුව කෝලම් කුට්ටම, මේක තමයි ජීවිතේ, සික්ස් පැක් නිර්මාණ සඳහා මම විවිධ චරිත රඟපෑවා.
ගෙදරින් පොඩි විරුද්ධත්වයක් තිබුණේ නැද්ද කලාවට සම්බන්ධ වෙනකොට?
මොකද නැත්තේ? තාත්තා තමයි තදින්ම විරුද්ධ වුණේ. මොකද එයාට ලොකු බයක් තිබුණා අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගනීවි කියලා. එහෙත් ක්ෂේත්‍රය ගැන අහලා තිබුණු දේවල් එක්ක තාත්තා ඒ තරම් කැමැත්තක් තිබුණේ නැහැ. හැබැයි ඉතින් අම්මා තමයි මගේ දක්ෂතාවන් දැක්කේ. මගේ පළමු ප්‍රේක්ෂකයා ඇය. පාසලේදී මම නැටුමට ගොඩක් දක්ෂ නිසා අම්මා මගේ පිටුපස සෙවනැල්ලක් වගේ අදටත් ඉන්නවා.
මේ දවස්වල මොනවද ඔබේ අලුත් රංගන කටයුතු?
සුමිත් රත්නායකගේ ගෑනු පිරිමි මල් පලතුරු ටෙලිනාට්‍යය වගේම තවත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. ඒ ටෙලිනාට්‍ය විකාශය වෙනකම් මග බලාගෙන ඉන්නවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පොලිස්පතිගේ ඉල්ලීම ක්‍රියාත්මකයි! කාටවත් වංගු ගහන්න බෑ! ලොකු නඩු ගැන නීති උපදෙස් දෙන්න නීතිපතිවරයා දිලීපගේ ප්‍රධානත්වයෙන් යුත් නීති කමිටවුක් පත් කරයි! I Sri Lanka Latest News

Next Post

ලියුමක් යවලත් හමාරයි? තැපෑලත් ගණන් උස්සයි! I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.