නිදහස් දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂය ඩිජිටල්කකරණය කිරීමට ජක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, ‘අද අපි ඉන්නේ ට්‍රම්ප්ගේ ලෝකේ.. එදා අපි බැලුවේ ‘රෙස්ලිං.. අද අපි බලන්නේ ‘කික් බොක්සිං.. එදා අපි ඇහුවේ සැඩ සුළං ෆිල්ම් එකේ ‘පෙම් කැකුළ.. අද අපි අහන්නේ DJ Massගේ ‘පෙම් කැකුළ..’! DSලා JRලාෙග් කාලෙ නෙමෙයි දැන්. ට්‍රම්ප් එක්ක ගමන යමු!’ යැයි කියාය.










