තමන් නීතියට ඉහළින් සිටන අයකු නොවන බවත්, තමන් වැරැද්දක් කර ඇති නම් ඊට එරෙහිව ඕනෑම අයකුට අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යා හැකි බවත් නීතිපති පාරින්ද රණසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
අද දින තමන්ගේ කාර්යාලයට පැමිණි නීතීඥ කණ්ඩායම හමුවේ අදහස් දක්වමින් නීතිපතිවරයා මේ බව කීය.










