• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අසත්‍ය සහ පදනම් විරහිත විවේචන සමාජගත කරලා! අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ උත්සාහයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න පසුබට වෙන්නේ නෑ! විනිසුරුවරුන්ගෙන් සැදුම් ලත් අධිකරණ සේවා සංගමය කොමිසමේ ලේකම්ට ලිඛිතව දැනුම් දෙයි! I Sri Lanka Latest News

January 21, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
අසත්‍ය සහ පදනම් විරහිත විවේචන සමාජගත කරලා! අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ උත්සාහයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න පසුබට වෙන්නේ නෑ! විනිසුරුවරුන්ගෙන් සැදුම් ලත් අධිකරණ සේවා සංගමය කොමිසමේ ලේකම්ට ලිඛිතව දැනුම් දෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ උත්සහයන්ට එරෙහිව අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත.Sri Lanka Latest News

අසත්‍ය සහ පදනම් විරහිත විවේචන සමාජගත කිරීම මඟින් අධිකරණ පද්ධතිය පිළිබඳ ඇති මහජන විශ්වාෂය පළුදු කිරීමටත් එමඟින් නීතීයේ අධිපත්‍යයට බලපෑම් කිරීමට උත්සහ කරන නිශ්චිත මෙන්ම ඉලක්කගත විනාශකාරී උත්සහයක් ක‍්‍රියාත්මක වෙමින් පවතින්නේද? යන්න පිළිබඳවද තම සංගමයේ දැඩි අවධානය යොමු වී ඇති බවද අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට විඩිදුරටත් දැනුම් දී ඇත.

අධිකරණ සේවා සංගමයේ සභාපති පසාන් අමරසේන සහ සංගමයේ ලේකම් සුරංග මුණසිංහ මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක් මඟින් අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට මේ බව දැනුම් දී ඇත.

අසත්‍ය සහ පදනම් විරහිත විවේචන සමාජගත කිරීම මඟින් අධිකරණ පද්ධතිය පිළිබඳව ඇති මහජන විශ්වාසය පලුදු කිරීමට උත්සහ දැරීම යන සිරස්තලය යටතේ අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට අදාළ ලිපිය යොමු කර ඇත.

විවිධ පාර්ශවයන් විසින් මෑත කාලයේ අධිකරණ සේවා කොමිෂන් සභාවට සහ අධිකරණ විනිසුරුවරුන්ට එරෙහිව අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීමට උත්සහ කිරීම පිළිබඳ සංගමයේ දැඩි අවධානය යොමු වී ඇතැයි දැනුම් දෙන අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිසමේ තීරණ වලට කෙළින්ම හෝ අන්‍යාකාරයකින් බලපෑම් කිරීම සහ අධිකරණයකට හෝ විනිශ්චය අධිකාරයකට හෝ අයාතනයකට අපහාස කිරීම මෙන්ම විනිසුරුවරුන්ට අපහාස කිරීමද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ සිර දඬුවම් ලැබිය යුතු බවටද අවධාරණය කර ඇත.

අසත්‍ය සහ පදනම් විරහිත විවේචන සමාජගත කිරීම මඟින් අධිකරණ පද්ධතිය පිළිබඳ පොදු මහජනතාවට ඇති විශ්වාෂය පළුදු කිරීමටත් එමඟින් නීතීයේ අධිපත්‍යයට බලපෑම් කිරීමත් මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කිරීමේ නිශ්චිත. ඉලක්කගත විනාශකාරී උත්සහයක් ක‍්‍රියාත්මක වෙමින් පවතින්නේද? යන්න පිළිබඳ සංගමයේ දැඩි අවධානය යොමු වී ඇතැයි අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට දැනුම් දෙන අධිකරණ සේවා සංගමය එවන් උත්සහයන්ට එරෙහිව ගතයුතු ක‍්‍රියාමාර්ග ගැනීමට සංගමය කිසිවිටෙකත් පසුබට නොවන බවටද දැනුම් දී ඇත.-ලංකාදීප

SendShareShare
Previous Post

නීතිපති වෙනුවෙන් නීතීඥ කණ්ඩායමක් නීතිපති කාර්යාලයට! දොලවත්ත-වන්නිනායක-මෛත්‍රී ගුණරත්නත් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

මම නීතියට උඩින් නෑ! මම වැරැද්දක් කරලා තියෙනවා නම් අභියාචනාධිකරණයට හරි ශ්‍රේෂ්ඨාධිකරණයට හරි යන්න පුළුවන්! නීතිපතිගේ පළමු ප්‍රකාශය එළියට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper