• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මාව ගොඩක් පරිස්සම් කළා…! එයා කොහේ හරි ඉඳන් මේවා බලාගෙන ඉන්නවා ඇති…! ගැළපෙනවා නම් මම ඉතින් කැමැතියි…! Sri Lanka Latest News

January 17, 2026
in Heart
Reading Time: 3 mins read
A A
මාව ගොඩක් පරිස්සම් කළා…! එයා කොහේ හරි ඉඳන් මේවා බලාගෙන ඉන්නවා ඇති…! ගැළපෙනවා නම් මම ඉතින් කැමැතියි…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රිදී තිරයේ පුංචි හැඩකාරියක් මෙන්ම කටකාරියක් ලෙසින් රංගනයට පිවිසි ඇයව හැමෝම දන්නේ ධර්ම යුද්ධයේ සචිනි කියලයි. කාලයක් නිහඬව සිට ඇය නැවතත් ධර්ම යුද්ධය 2 චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන ඇය විනුම වින්සදීයි. අද ඇය ‘හාට්’ අපිත් එක්ක කතාබහකට එකතු වෙන්නේ මේ විදිහටයි.Sri Lanka Latest News

ඉතින් විනුමි කොහොමද?
හොඳින් ඉන්නවා. මේ දවස්වල නම් අපිට යුනිවර්සිටි නිවාඩු දීලා තියෙන්නෙ. සඳුදා ඉඳන් නැවතත් වැඩ කටයුතු පටන් ගන්නවා.
ධර්ම යුද්ධය දෙවැනි චිත්‍රපටය ගැනත් කතා කරමු?
ධර්ම යුද්ධය 2 චිත්‍රපටය කියන්නේ මගේ දෙවැනි චිත්‍රපටයයි. එහි පළමු දර්ශනය තියෙන්නෙ ජනවාරි 22දා. ධර්ම යුද්ධය 2 චිත්‍රපටය ජනවාරි 23 වැනිදා ඉඳන් දිවයින පුරා සියලුම සිනමා ශාලාවල ප්‍රේක්ෂකයන්ට නරඹන්න අවස්ථාව ලැබෙනවා.
ධර්ම යුද්ධය චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. අවුරුදු ගානක් ගියත් මිනිස්සු ධර්ම යුද්ධය චිත්‍රපටයට ආදරෙයි කියලා තේරෙනවා ධර්ම යුද්ධය 2 චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක. ඉතින් මම හිතනවා ධර්ම යුද්ධය 1 චිත්‍රපටය වගේම ධර්ම යුද්ධය 2 චිත්‍රපටයත් ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැලඳ ගනියි කියලා.
ධර්ම යුද්ධය රූගත කිරීම් අතරතුර ලැබුණු අමතක නොවන අත්දැකීම මොකක්ද?
ධර්ම යුද්ධය 1 රඟපාද්දි නම් මතක අත්දැකීම් ගොඩක් ලැබුණා. මොකද රූගත කිරීම් මාසයකට ආසන්න කාලයක් තිබුණු නිසා මතක ගොඩක් එකතු වුණා. ඉතින් ජැක්සන් මාමායි, දිල්හානි නැන්දයි, තිසුරි අක්කයි කියන්නෙ ඇත්තටම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ. මම වගේ ආධුනික කෙනෙක්ට එයාලගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවා කියලා නිම කරන්න බෑ. අපි හතරදෙනා අතර තිබ්බේ අමුතුම බැඳීමක් ඒක මට කියන්න තේරෙන්නෙ නෑ. ඇත්තටම පවුලක් විදිහට අපි හිටියා. ජැක්සන් මාමා ඇත්තටම මට එයාගෙම දරුවෙකුට වගේ සැලකුවා. මාව මාර විදිහට පරිස්සම් කළා. මම පාඩම් කරද්දී මොනවද පාඩම් කරන්නේ අහලා එයාලා දන්න දේවල් මට කියලා දුන්නා. ඉතින් අමතක නොවන සිදුවීම් ගොඩයි. ඉතින් දෙවැනි චිත්‍රපටය රඟපාද්දි ජැක්සන් මාමව මට ගොඩක් මතක් වුණා. ඉතින් මම හිතනවා එයා කොහේ හරි ඉඳන් මේවා බලාගෙන ඉන්නවා ඇති කියලා.

මේ තරම් අඩු වයසකින් ප්‍රධාන නිළියකගේ චරිතයක් රඟපාන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
මම ඇත්තටම මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ සිනමා ක්ෂේත්‍රයට නෙවෙයි. සිරස කිඩ්ස් ෆස්ට් වැඩසටහනේ නිවේදිකාවක් විදිහට තමයි මම මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්නේ. ඇත්තටම චූටි කාලේ ඉඳන් මේ ලැබිච්ච දේවලුත් එක්ක අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි.
මේ දිනවලත් නිවේදන කටයුතු කරනවද?
දැන් නිවේදන කටයුතු කරන්නේ නැහැ. මම ඕලෙවල් නිසා ටිකක් ඒවගෙනුත් ඈත්වෙලයි හිටියේ. නිවේදන කටයුතුවලින් ඈත් වුණාට පසුව තමයි ධර්ම යුද්ධය 1 චිත්‍රපටයේ මට රඟපාන්න ලැබුණේ.
ඔබේ වැඩකටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම චූටි කාලේ ඉඳන්ම අම්මි මාත් එක්ක හිටියා. අධ්‍යාපනයට වගේම මගේ රංගන කටයුතුවලදීත් මගේ පිටිපස්සෙන් හිටියේ අම්මයි අප්පච්චියි, මල්ලියි. එයාලා හැම වෙලේම මම දෙයක් කරන්න බැහැ කියලා කිව්වහම කොහොම හරි කරමු කියලා මාව මෝටිවේට් කරනවා. මම අඩියක් පිටිපස්සට ගන්නකොට ආපසු අඩියක් ඉස්සරහට ගන්න එයාලා මට හැම වෙලේම ශක්තියක් වුණා. ඇත්තටම මට අද යම්කිසි දෙයක් ලැබෙනව නම් ලැබුණේ ඒ එයාලා නිසයි.
ඔබේ නිර්මාණ ගමන්මගේ ඉදිරිය කොහොම වෙයිද?
මම දැනට සිනමා ක්ෂේත්‍රයේ චිත්‍රපට 3කට දායක වෙලා තියෙනවා. හෝගානා පොකුණ, ධර්ම යුද්ධය 1 සහ ධර්ම යුද්ධය 2 චිත්‍රපටවලට සම්බන්ධ වුණා. මම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙලා නැහැ තවම. මොකද ගොඩක් මුල් තැන දෙන්නෙ මගේ ිඑමාහවලට තමයි. ටෙලිනාට්‍යවලට ලොකු කාලයක් වෙන් කරන්න වෙනවා. ඉතින් ඇත්තටම මට කළමනාකරණය කරගන්න පුළුවන් කියලා හිතෙනව නම් සහ මට ඒක රඟපාන්න පුළුවන් කියලා හිතලා හොඳ නිර්මාණයක් ආවොත් භාරගන්නවා. ටෙලිඩ්‍රාමා එකක රඟපාන්නත් ආසයි.
එහෙනම් ඉදිරියේදී ටෙලියකිනුත් අපිට දකින්න ලැබේවි නේද?
මට හොඳ නිර්මාණයක් හම්බ වුණොත් මට ඒක කරන්න පුළුවන් කියලා හිතෙනව නම් නිර්මාණය හොඳයි නම් මම ඒ නිර්මාණයට දායක වෙනවා. මම ක්ෂේත්‍රයේ ඉන්න කැමැතියි. මොකද මම කලාවට ගොඩක් කැමැති කෙනෙක්. මට ගැළපෙනවා කියලා හිතෙන හොඳ නිර්මාණයක් ලැබුණොත් මම රංගනයෙන් දායක වෙන්න කැමැතියි.

හිමාෂි මධුවන්ති

SendShareShare
Previous Post

වැඩිය දඟලන්න එපා… වැඩ වරදියි! Sri Lanka Latest News

Next Post

කොළඹින් හොයාගත්ත වටිනා මැණික නැතිවෙයිද? පරිසර ඇමැතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.