අගමැති හරිනි අමරසූරියට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කොට තිබේ.Sri Lanka Latest News
ඊයේ පැවැති පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව එම විශ්වාසභංගය සදහා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අද දිනයේදී අත්සන් තැබීඹට කටයුතු කරනු ඇති බව පැවසේ.
6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ අසැබි වෙබ් අඩවියක සබැදුමක් තිබීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පවතින ගැටලු හේතුකොටගෙන මෙසේ අගමැතිවරියට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට නියමිතය.










