• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් හරියටම රෑ 11.59ට නැගිටියි (රාජ්‍ය රහස්)

August 8, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 2 mins read
A A
බැසිල් හරියටම රෑ 11.59ට නැගිටියි (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

මෙවර මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කළ අග්‍රාමාත්‍යවරයා මනාප 527,364ක් ලබා ගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය. මෙය ලංකා ඉතිහාසයයේ අපේක්ෂකයෙක් ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවයි.‍ මැතිවරණය නිතියට අනුව මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් විමට නියමිතව තිබුනේ අගෝස්තු මස 02 වැනිදා මධ්‍යම රාත්‍රී 12ටයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා එදින ස්වාධීන රූපවාහිනියේ දේශපාලන සාකච්ඡාවකට එක්ව සිටියේය. මෙම සාකච්ඡාව රූපවාහිනී නාලිකා තුනක් එක්ව විකාශනය කළ අතර ඊට හේතුවූවේ බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණයට පෙරාතුව ඉලක්කම් සහිතව මැතිවරණ ප්‍රතිඵල සදහන් කරන බවට ඇති විශ්වාසය නිසයි.

බැසිල් රාජපක්ෂ මහතා රාත්‍රී 10 වන විට සාකච්ඡාව සඳහා වාඩිවන ගමන් ප්‍රකාශ කලේ “මැතිවරණ නීති රීතිවලට අනුගතව අපි මේ මැතිවරණය මෙහෙයවූවා. අවසාන මොහොතේ ඊට කැළලක් එකතු වෙන්න දෙන්න බැහැ. ඒ නිසා හරියටම 11.59ට මට මතක් කරන්න. මම මේ සීට් එකෙන් නැගිටිනවා.” යනුවෙනි.

කී ආකාරයටම දේශපාලන සාකච්ඡාව සදහා එක් වූ බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණය සම්බන්ධයෙන් තමන්ගේ ගණන් හිලව් ප්‍රකාශ කිරීමෙන් පසුව 11.59ට ආසනයෙන් නැගී සිටියේය.

දේශපාලන සාකච්ඡාව පැවැති ස්ථානයෙන් පිටතට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා “මම අයි.ටී.එන්. එකට ආවේ කාලෙකින්. ඒ නිසා තේ එකකුත් බීලම යමු ” කියා ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ නිල කාමරයට පැමිණීයේය.  මේ වන විට වේලාව රාත්‍රී 12 පසුව තිබිණි. ඒ අවස්ථාවේ තවත් නාලිකාවක වැඩසටහනක් විකාශනය වෙමින් පැවැති අතර එහි සිටියේ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතායි.

SendShareShare
Previous Post

ජාතියට – ආගමට පහර ගහන්නේ නැති ඕනෑම දෙයක් මම කරනවා

Next Post

සෙනාලි ගොඩක් දුකෙන්

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.