• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සෙනාලි ගොඩක් දුකෙන්

August 8, 2020
in Heart
Reading Time: 1 min read
A A
සෙනාලි ගොඩක් දුකෙන්
Share on WhatsAppShare on Facebook

ජීවිතයේ සතුට වගේම දුක කියන දේටත් අපි හැමෝටම මුහුණ දෙන්නට සිදුවෙනවා. දෙස් – විදෙස් ප්‍රේක්‍ෂක රැසකගේ ජීවිතයට සතුට, ආදරය හිමිකර දුන්න ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ ජීවිතයටත් පසුගියදා දුක කියන දේ තදින්ම දැනුණා. ඉතින් මෙවන් මොහොතක ඇයට අප ශක්තියක් විය යුතුයි. ඇයගේ දුක, වේදනාව අපි බෙදාගමු. ඒ නිසාම ඇයට කතා කළේ අපි මේ විදියට ඇයගේ දුක ඔබට කියන්නට.
පසුගිය මාස කිහිපය තුළ ඔබගේ ජීවිතය නොහිතපු විදියට කඩාවැටුණා නේද සෙනාලි?
එය ගැන මතක් වෙනකොටත් මට දුකයි. ඒ ජීවිතයට මනුෂ්‍යයෙක් වශයෙන් අපි කවුරුත් මුහුණ දෙන්න වෙනවා. ඉතින් මම මගේ හිතත් ටික ටික හදාගන්නවා. අපේ ජීවිතයට සතුට වගේම දුකත් එන නිසා. මගේ තාත්තා අපේ ජීවිතයෙන් සමුගත්තේ ජනතාව වෙනුවෙන් සේවය කරපු නිසා. ඔහු ඔහුගේ ජීවිතය ගැනවත් නොහිතා කොරෝනා නිසා රෝගී වුණු අය ගැන නිරන්තරයෙන්ම සොයා බලා කටයුතු කළා. ඒත් අවසානයේ ඔහුටත් කොරෝනා රෝගය වැලඳී අපේ ජීවිතයෙන් සමුගත්තා.
ඒ විතරක් නෙවේ ලංකාවට ආපු සැණින් ඔබටත් නිරෝධායනය වීමට සිදුවුණා නේද?
මම එංගලන්තයේ ඉඳලා තමයි ආවේ. ඉතින් ආපු සැණින් මාවත් මගේ අම්මාවත් නිරෝධායනය සඳහා නුවර ගන්නෝරුවට එක්කගෙන ගියා. එහෙත් දවස් 21ක් විතර අපට නිරෝධානය වීමට සිදුවුණා. ඉතින් දැන් ගෙදර නිරෝධානය වෙනවා. මේ යන්නේ අවසාන දවස් කිහිපය.
මේ කොරෝනා වසංගතය ගැන එංගලන්තයේ මොනවගේ සැලකිල්ලක්ද තියෙන්නේ?
ලංකාවේ මේ ප්‍රශ්නය වුණාට පස්සේ තමයි මම එංගලන්තෙට ගියේ. ඉතින් එහෙ ගිහින් බලන කොට ලංකාව ඉතාමත් සුරක්‍ෂිත විදියට තමයි ජනාධිපතිතුමන් ඇතුළු සියලුම කාර්යමණ්ඩල කටයුතු කළේ ජනතාව වෙනුවෙන්. නමුත් එංගලන්තයේ ජනතාව එය ගැන කිසිම සැලකිල්ලක් නැහැ. වෛiවරුන් උපදෙස් දුන්නත් සාමාන්‍ය ජනතාවට අවශ්‍ය විනෝදය පමණයි. ඉතින් රටවල් දෙකේ වෙනස මට හොඳින් දැනුණා.
ඔබව අපි සිනමාවේ දැක්කේ ඓතිහාසික නිර්මාණ හරහා තමයි. ඔබ ‘කබඩි’ චිත්‍රපටය හරහා ප්‍රේක්‍ෂකයන්ට වෙනසක් එකතු කිරීමට සූදානම්?
ඔබ කියන කතාව හරි. ‘සිරි පැරකුම්’ චිත්‍රපටය හරහා තමයි මම සිනමාවට සම්බන්ධ වුණේ. නමුත් හර්ෂ උඩකන්ද අධ්‍යක්‍ෂණය කරන ‘කබඩි’ චිත්‍රපටයේ මම ලොකු වෙනසක් දැක්කා. මගේ චරිතය වෙනසක් නොවුණත් එහි තිබෙන කතා තේමාව, සටන් ජවනිකා සියල්ලත් එක්ක මගේ චරිතය ගැන ලොකු වෙනසක් දැනේවි චිත්‍රපටය තිරගත වූ පසු. එයට අමතරව තවත් චිත්‍රපට කිහිපයක් තිරගත වීමට තිබෙනවා.
කලාවට වඩා ඔබේ ජීවිතයට ලොකු බරක් දැන් දැනේවි නේද?
ඒ ශක්තිය මට දැනිලා ඉවරයි. පවුලේ බර දැන් මට තමයි ගෙනියන්න වෙන්නේ. මොකද මගේ පවුලට දුවටත්, පුතාටත් මම විතරයි හිටියේ. පොඩි කාලේ ඉඳලා මගේ මවුපියන් මාව පුතෙක් වගේම, දුවෙක් විදියට තමයි හැදුවේ. මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණේ ආශාව නිසා තමයි. දැන් ඒ ආශාවන් එක්ක මට කරන්න වගකීම් රැසක් තිබෙනවා. දැන් අලුත් සෙනාලි ෆොන්සේකා කෙනෙක් විදියට තමයි කටයුතු කරන්නේ.
ඔබ මේ ක්‍ෂේත්‍රයට පය තිබ්බේ සිනමා තාරකාවියක් විදියට යන්න තමයි. නමුත් අපි එහි වෙනසක් දකිනවා?
එහෙම තමයි හිතාගෙන හිටියේ. ලංකාවේ චිත්‍රපට කර්මාන්තයක් තිබෙනවා. නමුත් ඉන්න පිරිසත් එක්ක හැදෙන කතා අඩුයි. ඉතින් එකම රැල්ලේ චිත්‍රපට බිහිවෙනවා. ඒ හරහා අපිත් කොටුවෙනවා. ඉතින් ඒ නිසාම තමයි මම ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ හොඳ නිර්මාණ කිරීමට යොමුවුණේ. මට ඕනෑ වෙනස් විදියේ චරිත කරන්නයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

බැසිල් හරියටම රෑ 11.59ට නැගිටියි (රාජ්‍ය රහස්)

Next Post

යූඑන්පී එක තවත් කුජීත වෙයි: පැරදුණු රනිල් ජාතික ලයිස්තුවෙන් යළි එන්න හදයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.