• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දෙපිටින් යන්න කපන අණවින කොඩිවින! බයවෙන්න එපා මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News

December 24, 2025
in Astrology
Reading Time: 2 mins read
A A
දෙපිටින් යන්න කපන අණවින කොඩිවින! බයවෙන්න එපා මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඊර්ෂ්‍යාව, වෛරය දැන් සමාජය තුළ බහුලව දකින්න ලැබේ. අනෙකා කෙසේ හෝ දියුණුවේ යැයි සිතුණහොත් එම ගමන නවතා දැමීමට හැකි කුමක් හෝ ක්‍රමයක් සොයා ගැනීමට අද සමාජයේ බොහෝ දෙනෙක් උත්සාහ කරමින් සිටිති. ඒ සඳහා වැඩිමනත් භාවිත කරනුයේ හොඳට වඩා නරකය. එහිදී නරක දේකින් අනෙකා පාගා දැමීමට තරම් සමාජය පහත් තත්ත්වයට වැටී ඇතුවා මෙන්ම, නරක දෙයක් අනෙකාට කරදී හෝ තම මඩිය තරකර ගන්නවුන්ද වැඩි වී ඇත්තේය.Sri Lanka Latest News

එහෙයින් මෙය මහා දරුණු අත්දැකීම් සමාජයට ලබාදෙන්නක් වී හමාරය. මෙහිදී වඩාත් නරකම දෙය වී ඇත්තේ අනවින, කොඩිවින, හදිහූනියම් වැනි දේ සමාජය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන තත්ත්වයට පත්ව තිබීමයි. ඒ අනුව කෙනකුගේ අධ්‍යාපන කටයුත්තක්, රැකියා කටයුත්තක්, ව්‍යාපාර කටයුත්තක් මේ ආදී ඕනෑම කටයුත්තක් සාර්ථක වෙනවා යැයි දුටු පමණින් කුමක් හෝ විනයක් කිරීමට තරම් සමාජය පහත් අඩියට වැටී ඇත්තේය. මෙලෙසින් අනෙකාගේ දියුණුව දැකීමට ඇති අකැමැත්තත් තමන්ට ඇති නොහැකියාවත් මත අනවින, කොඩිවින ආදියට යොමු වන්නන් බහුලය. අනෙකාගේ දුක, කඳුළ දැක සතුටුවීමේ පහත් ආශාවන්ගෙන් පෙළෙන මෙවැන්නන් අද වෙද්දී වැඩි වෙමින් සිටියි.

එහෙත් මේවා කරන්නන් නොදන්නා කරුණු රාශියකි. එනම් ඉතා බුද්ධියෙන් යුතුව තේරුම්ගත යුතු කාරණය නම් කෙනකුගේ ග්‍රහ චාරය ඉතා හොඳ බලවත් තත්ත්වයේ වේ නම් එම පුද්ගලයාට සෙත සලසන ග්‍රහයන් කිසිදු විටක අහිතක්, නරකක් අසුබ තීරණයක් තම ග්‍රහ තත්ත්වය බලවත් අයකුට වදින්නට නොදෙයි. එහෙයින් නරක සියල්ල ආපසු හැරී යයි. එසේ ආපහු හැරීමක් සිදුවුවහොත් තමන් කළ හෝ කෙරවූ විනයේ බලය දෙගුණ තෙගුණ වී ආපිට එන බවද දැන මෙවැනි දේට යොමු විය යුතුය. එහෙයින් ග්‍රහ තත්ත්වය අතිශය බලවත් පුද්ගලයන් අනවින, කොඩිවින කෙරේ බිය විය යුතු නොවේ. මන්ද ඔවුන්ට ඒවායෙන් සිදුවන අයහපතද අල්ප සහ අවමය. එසේම එවැනි දෙයක් තමන්ට කර ඇති බවක් දැනගත් පසු ඒ සඳහා කළ හැකි දේද මන්ත්‍ර ශාස්ත්‍රයේම පෙන්වා දී තිබේ. යම් අසුබ දෙයක් තමන්ට බලපානවා නම් ඒ බව නිතැතින්ම හඳුනා ගන්නට අවශ්‍ය ඉඟි අවට පරිසරයෙන්ම ඔබට ලැබෙනු ඇත. එහිදී තමාගේ කටයුතුවලට නිතර සිදුවෙන බාධා තත්ත්වය ඊට හොඳම උදාහරණයකි. යම් යම් රෝගී තත්ත්වයන් ඇති වීම සුව නොවීම ආදියද මෙවැනි අවස්ථාවල දැකිය හැකිය. ඇතැම් විට මෙවැනි අවස්ථාවල ශාන්තිකර්ම කිරීම සිදුවුවද බොහෝ ශාන්තිකර්මවලින් සිදුවනුයේ තාවකාලික හෝ කෙටිකාලීන සුවයක් ලැබීමය. ඉන්පසු යළිත් පෙර තත්ත්වයටම හෝ ඊටත් වඩා පහත් තත්ත්වයට ඇදවැටීමක් සිදුවනු ඇත.

යම් දෙයක් තමාට සිදුකර ඇතැයි නිසි ලෙස හඳුනාගතහොත් වත්පිළිවෙත් කිරීම පහසුය. එසේම කවුරුන් කෙසේ කීවද ආගමට දහමට නැඹුරුව ධාර්මිකව කටයුතු කරන්නාට අනවින බලපෑම අඩු බව පිළිගත යුතුය. එහෙයින් නිතරම දහමට අනුව කටයුතු කළ හැකිනම් තමාගේ ආරක්‍ෂාව ඉතා පහසුවෙන් තමාටම සපයා ගතහැකිය. අනෙක් කරුණ නම් සිය නිවෙසේ හෝ පදිංචි ස්ථානයේ සුළු සුළු ශබ්ද හෝ වෙනස්කම් සිදුවූ පමණින් ඒවා අනවින, කොඩිවින යැයි කලබලවීම සුදුසු නොවේ. ඇතැම් අය පුස් ගඳ හෝ දුර්ගන්ධය එවැනි දෙයක පෙරනිමිති සේ සලකා බියවන්නේ, තමාගේ කිළිටි ගේ මුල්ලේ තබාගෙනය. මේ බව මැනවින් වටහාගෙන නිවෙස නිසි ලෙස පිරිසුදු කරගන්න. එසේම සුවඳ දුම් ආදිය අල්ලා නිවෙසේ වටපිටාව සුවඳවත් කරන්න. නිතරම ඉන්න හිතෙන තැනක් නිර්මාණය කරගැනීම උදෙසා කැපවන්න. එවිට අනවින කොඩිවින මගින් සිදුවන අගතිය බොහෝ දුරට පහව යනු ඇත.

ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා

SendShareShare
Previous Post

ඉන්දියානු විදේශ ඇමැති හමුවෙලා පැය ගාණක් ගියේ නෑ! විපක්ෂනායක සජිත්ට චීනයෙනුත් ලොකු පිළිගැනීමක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න සජබෙ ඇතුළෙන් එළියට එන නියම නායකයෝ! ඩිජිටල් ඇමැති ආණ්ඩුව එක්ක බිස්නස් කරන හැටි පාර්ලිමේන්තුව ඇතුළෙදිත් කිව්වා! ආණ්ඩුවේ අභියෝගය බාරගෙන එළියෙදිත් කිව්වා! ‘හරි දැන් පුළුවන්නම් මට නඩු දාන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.