මාවිල්ආරු ප්‍රදේශයේ සිරවී සිටි පුද්ගලයින් 121 දෙනෙකු ගුවන් හමුදාව විසින් බේරාගෙන තිබේ.Sri Lanka Latest News
අද (30) සවස 1ට පමණ මෙහෙයුම් සඳහා යොදවා තිබූ ගුවන් හමුදාවට අයත් Bell–412 හෙලිකොප්ටර් යානයක් සහ MI-17 හෙලිකොප්ටර් යානයක් මඟින් සිරවී සිටි පිරිස බේරාගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.








