• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරඑළිය ටවුම අඩි 4ක් යටවෙයි! සියල්ල විනාශයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 27, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
නුවරඑළිය ටවුම අඩි 4ක් යටවෙයි! සියල්ල විනාශයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

මේ දින කිහිපය පුරා දිවයින පුරා අඛන්ඩව ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් අද (27) නුවරඑළිය නගර සීමාව බස් නැවතුම්පොළ ඇතුළු සියලුම ප්‍රදේශ මුළුමනින්ම ජලයෙන් යටවී අඩි දෙකේ සිට හතරක පමණ උසකින් ජලය පිරී ඇති ආකාරයක් දක්නට ලැබෙන අතර නුවරඑළිය නගරයේ වෙළඳසැල් රැසක් ද ජලයෙන් යටවී එහි පිවිසුම් මාර්ග විවර කිරීමට නොහැකි තරම් ජලය එක් රැස්වී තිබිණ. ඒවායේ තිබූ භාණ්ඩ  සියල්ලටම හානි සිදු වී ඇති බව විශ්වාස කෙරේ.Sri Lanka Latest News

එමෙන්ම නුවරඑළිය නගර සීමාවේ ලෝසන් වීදිය ප්‍රදේශයේ නිවාස රැසක් සහ නුවරඑළිය තුරග තරග පිටියේ ජනාවාසය මුළුමනින්ම ජලයෙන් ජටවී ඇති ආකාරයක් දක්නට ලැබේ ,

අධික වර්ෂාවත් සමග නුවරඑළිය ග්‍රැගරී වැවේ සොරව්ව විවෘත නොකිරීමෙන් මෙලෙස නුවරඑළිය නගරය යටවීමක් සිදුවන බව පරිසරවේදීහු චෝදනා නගති ,

එමෙන්ම නුවරඑළිය අවට බඹරැකැලේ මේ පිළිලිමාන කඳපොළ හාවා එළිය බොරලන්ද යන ස්ථානවලද වගාබින් නිවාස රැසක් ජලයෙන් යටවීී තිබීමක් දක්නට ලැබිණ ,

මේ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිත රැසකට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර සියලූම බැංකු රාජ්‍ය ආයතන කිහිපයක් සහ වෙළඳසෙල් විශාල ප්‍රමාණයක් මුළුමනින්ම වසා දමා ඇති තත්ත්වයක්ද දැක්නට ලැබේ .

මෙම ගැටළුව පිළිබඳ නුවරඑළිය මහනගර ස්වභාවයෙන් අප සිදු කළ විමසුමකට ඔවුන් කියා සිටියේ වැව් සොරොව්ව ආරක්ෂාකාරීව කඩිනමින් විවෘත කර නගරය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ආපදා කළමනාකරන ඒකකයත් එක්ක එක්වී කඩිනම් පියවර ලබාගන්නා බවයි .

SendShareShare
Previous Post

ඇඟ හිරිවැටෙන අතිභයානක තොරතුරක්! ගිය මාස 10ට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන සිසුන් 5671ක් සිසුවියන් 93ක් අල්ලලා! වැඩි දෙනෙක් අහුවෙලා තියෙන්නේ ‘අයිස්’ එක්ක! VIDEO I Sri Lanka Latest News

Next Post

ආපදාව බරපතළයි! අනුර හදිසියේම පාර්ලිමේන්තුවට එයි! වැස්සෙන් බැටකන සියලු දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ටත් එන්න කියයි! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper