• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මුතූට ලොකු අලකලංචියක්…! එයාලා කතා කරන්නේ SEXවලට…! මගේ ගානක් තියෙනවා…! මගේ නමින් වැරැදි දේවල් කරනවා…! මුතූ තරංගා! Sri Lanka Latest News

November 23, 2025
in Heart
Reading Time: 2 mins read
A A
මුතූට ලොකු අලකලංචියක්…! එයාලා කතා කරන්නේ SEXවලට…! මගේ ගානක් තියෙනවා…! මගේ නමින් වැරැදි දේවල් කරනවා…! මුතූ තරංගා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කලක් රංගනයෙන් ඈත්ව සිටි ඇය නැවතත් සිරස ටීවී හරහා විකාශය වන ‘ආලේ’ ටෙලිනාට්‍යයෙන් ඔබේ ආලින්දය මේ දිනවල හැඩකරනවා. දක්ෂ රංගන ශිල්පිනියක්, ගායිකාවක් මෙන්ම සෙනෙහෙබර මවක්ද වෙන මුතූ තරංගා සමගයි අද ‘මව්රට’ ‘හාට්’ අපේ කතාබහ.Sri Lanka Latest News

මුතූට මේ දවස්වල ලොකු අලකලංචියක් වෙලා තියෙනවා කියන්නේ ඇත්තද?
අනේ ඔව්…. මගේ නම පාවිච්චි කරලා කෙනෙක් වැරදි දේවල් කරනවා. එයාගේ ඇත්ත නම මුතු නෙවෙයි. ඒ වුණාට එයා මුතූ කියලා තමයි නම පාවිච්චි කරන්නේ. මේ දවස්වල මට හරියට කෝල් එනවා මුතුද කතා කරන්නේ කියලා අහලා.
ඉතිං මොනවද මේ කතා කරන අය අහන්නේ?
එයාලා කෝල් කරන්නේ සෙක්ස් දේවල්වලට. මම ඇත්තටම එහෙම කෝල් ආවම මම ඒ අයට කියනවා මම එහෙම කෙනෙක් නෙවෙයි කියලා. මම මුතු තරංගා කියලා. එතකොට එයාලා ෂොක් වෙනවා. මේක මට ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ නිසාම මිනිස්සු අතරට මං ගැන වැරදි අවබෝධයක් ගිහින් තියෙනවා.
කවුද මේ මුතු විදිහට පෙනී ඉන්න දඟලන කෙනා?
එයා මේ ෆීල්ඩ් එකේ නෙවෙයි ඉන්නේ. එයා මොඩ්ලින් ෆීල්ඩ් එකේ ඉන්නේ. එයා ඇත්තටම සෙක්ස් පැත්තෙන් ගොඩාක් ප්‍රසිද්ධ වෙලා කැපීපෙනිලා ඉන්න කෙනෙක්. ෆීල්ඩ් එකේ අය වුණත් මාව දන්නේ මුතු තරංගා කියලනේ. මුතූලා දෙන්නෙක් නෑනේ අපේ ෆීල්ඩ් එකේ. මේක මගේ නමට වගේම චරිතයට ලොකු කැළලක් වෙලා තියෙන්නේ. මේ ගැන මගේ ප්‍රේක්ෂකයන් දැනගන්න ඕනෙ. නැත්නම් මං ගැන මගේ ප්‍රේක්ෂකයන් වැරදි අවබෝධයක් ගනීවි.

මේ අලකලංචි අස්සේ මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල ටිකක් බිසී වෙලා තියෙනවා. අලුතින් ටෙලිනාට්‍යයක වැඩකටයුතු පටන් ගත්ත නිසා එක දිගටම වැඩ කරගෙන යනවා.
කාලෙකින් ඔබ නැවත රංගනයට එකතු වෙලා. ඇයි රංගනයෙන් ඈත් වුණේ?
රංගන ක්ෂේත්‍රයෙන් ඈත්වුණේ ඇත්තටම බබා නිසා. බබා ටිකක් ලොකු වෙනකන් හිටියා.
සිරස ටීවී හරහා මේ දිනවල විකාශය වන ‘ආලේ’ ටෙලිනාට්‍යයේ ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ඉහළයි. විශේෂයෙන් ගොඩක් අය මගෙන් ඇහුවා ඇයි මුතු රඟපාන්නේ නැත්තේ කියලා. ආයේ ඔයාව ටීවී එකේ දකින්න ආසයි වගේ දේවල් කිව්වා. ඉතින් මටත් මේ ටෙලිනාට්‍යය හොඳ අවස්ථාවක් වුණා. ඇත්තටම මම අවුරුදු පහකට පස්සේ ටෙලිනාට්‍යයක රඟපාන්නේ.
නිර්මාණයකදී ඔබ ගෙවන මුදල ගැන වැඩිපුර හිතන කෙනෙක්?
මං කොහොමත් නාට්‍යයක් කරන්න භාර ගන්නකොට මූල්‍යමය පැත්ත බලනවා වැඩියි. හේතුව අපි දවසම ඒ නාට්‍ය වෙනුවෙන් කැපකරනවා. ඉතින් එතකොට අපිට ඒකට සරිලන ගානක් දෙන්න ඕනෙ. ඕනෙම ක්ෂේත්‍රයක පඩි වැඩිවීමක් තියෙනවා. නමුත් අපේ ක්ෂේත්‍රයේ අවුරුදු දහයකට කලින් ගත්ත ගානටම තමයි දැනුත් කතා කරන්නේ. ඉතින් ඒ නිසා මගේ ගානක් තියෙනවා. මම නාට්‍ය කරන්නේ ඒ ගානට. ඒක නිසා මම හොඳ නාට්‍යයක් භාර ගන්නේ හොඳ ගෙවීමකුත් තියෙනව නම් විතරයි.
ඒ කියන්නේ වැඩිපුර මුදල් ගෙවනවා නම් ඔබ ඕනෙම චරිතයක් කරනවද?
වැඩිපුර මුදල් ගෙවනවා නම් චරිත කරනවා කියන එක නෙවෙයි. ඕනෙම ආටිස්ට් කෙනෙක් තමන් ඉල්ලන ගානක් තියෙනවා. ඉතින් දැන් ගොඩක් අය අපිට නිර්මාණ දෙනකොට අපිට එයාලා ගානක් කියනවා. අපි ඒ ගානට කැමැති නම් කරන්න කියලා වගේ එකක් තියෙන්නේ. ඉතින් එහෙම බෑ. එහෙම කලාවක් කියලා දෙයක් තියෙන්න බෑ. ආටිස් කෙනෙක්ට වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ වටිනාකමට අනුව ආටිස්ට්ලට මුදලක් දෙන්න නිෂ්පාදකයන් දැනගන්න ඕනි. ආටිස්ට් කෙනෙක්ව නිර්මාණයකට ගන්නවනම් ඒ නිර්මාණයට අදාළ මුදල ආටිස්ට්ලට තීරණය කරන්න ඉඩක් ලැබෙන්න ඕනෙ. ඉස්සර චරිතයට ගැළපෙන ආටිස්ට්ලව තෝරා ගත්තේ. නමුත් දැන් මුදලට ගැළපෙන ආටිස්ට්ලව තමයි නාට්‍යවලට ගන්නේ. එතන කලාවක් නෑ. එහෙම කලාවක් දියුණු වෙන්නෙත් නෑ.
මුතූ රඟපාන අලුත්ම චිත්‍රපටය ‘සූරිය සුළ`ඟ’ ගැනත් කියමු?
මේක ෆැමිලි එකක කතාවක්. මේඝ සූරියආරච්චිගේ අක්කගේ චරිතය රඟපාන්නේ. ‘සූරිය සුළඟ’ චිත්‍රපටය ළඟදිම ප්‍රේක්ෂකයන් අතරට එනවා. මේකේ අක්කා සහ මල්ලිට සිදුවෙන ප්‍රශ්නයක් නිසා ඒකට පීඩාවෙන් ඉන්න සිදුවීමක් තියෙන්නේ.
ඉතින් මුතු ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු නේද?
මේ දවස්වල ආලේ නාට්‍යයේ ෂූටින් යනවා. ඊට අමතරව ටීවී ප්‍රෝග්‍රෑම්වලට නැවතත් සම්බන්ධ වෙලා ඉන්නවා. ප්‍රේක්ෂකයන්ට දැන් මාව ආයෙත් දකින්න ලැබෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ ආදරය තාමත් එදා වගේම ලැබෙන එක ගැන සහ මුතු තරංගා කියන නම තවමත් ප්‍රේක්ෂකයන්ට මතක තියෙන එක ගැන මම ඇත්තටම ගොඩක් සතුටු වෙනවා.

කෞෂල්‍යා ලක්මිණි

SendShareShare
Previous Post

වැඩබලන විගණකාධිපතිට තවත් මාස 3ක දිගුවක් දෙන්න කළ අනුරගේ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරයි! හේතුව දළදා පෙරහර බලන්න රාජ්‍ය බැංකුවකින් ටිකට් 6ක් ගැනීම! දැන් විගණකාධිපති තනතුර හිස්!  I Sri Lanka Latest News

Next Post

සජිත් සමගි කාන්තා මන්ත්‍රී සංසදය මුණගැහෙයි! තව අවුරුදු 2කින් ආපහු රට බංකොලොත් වෙන්නද යන්නේ? VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.