• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අම්මා කියන චරිතයට මම සමවැදිලා… ! දුවගේ වගකීම් කාටවත් දෙන්න හිතෙන්නේ නැහැ..! දැන් රඟපාන්න නම් ඕනේ තරම් අය ඉන්නවා…! Sri Lanka Latest News

November 22, 2025
in Heart
Reading Time: 3 mins read
A A
අම්මා කියන චරිතයට මම සමවැදිලා… ! දුවගේ වගකීම් කාටවත් දෙන්න හිතෙන්නේ නැහැ..! දැන් රඟපාන්න නම් ඕනේ තරම් අය ඉන්නවා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අතිමහත් ජනප්‍රියත්වයක් ලබාගත් ජනතාව අතර කතාබහට ලක්වුණු චරිතයක් තමයි චතුරිකා පීරිස් කියන්නේ. ටෙලිනාට්‍ය තුළදි වගේම සිනමාව තුළත් අපට ඇයව දැකගැනීමට හැකි වුණා. නමුත් වර්තමානයේදී මේ කියන ක්ෂේත්‍රවල ඇයව අපට දැකගන්න ලැබෙන්නෙ නැහැ. මොකක්ද මේකට හේතුව. ඇය මවක් වීමෙන් පසුව රංගන ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලාද? Sri Lanka Latest News

ඉතින් මේ ගැන හරි හැටි දැනගන්න ‘මව්රට’ හාට් අපි ඇයත් එක්ක කතා කළා.

ඉතින් චතුරිකා කොහොමද මේ දවස්වල ඔයාට?
මේ දවස්වල ඉතින් ටෙලිනාට්‍ය රූගතකිරීම් වෙන්නේ නම් නැහැ. ගෙදර වැඩකටයුතු කරන ගමන් එදිනෙදා වැඩ ටික කරගෙන ඉන්නවා.
ඔබ අම්මා කෙනෙක් කියන චරිතයට සමවැදිලද ඉන්නෙ?
ඇත්තටම සමවැදිලා ඉන්නවා කිව්වත් හරි. මොකද අම්මා කෙනෙක් විදිහට මට ආරාධනා දුවගෙ වගකීම කාටවත් භාරදෙන්න හිතෙන්නෙ නැහැ. මම එයාව උදෙන්ම නැගිට්ටවලා, අන්දවලා, ඉස්කෝලේ එක්ක යනවා. ඊට පස්සේ එයාව ආයේ ඉස්කෝලෙ ඉවර වෙලා එක්කන් ඇවිත් එයත් එක්ක එයාගේ හෝම් වර්ක් කරලා එයත් එක්ක සෙල්ලම් කරලා එයා එක්කම ඉන්න එක පුරුද්දක් වෙලා දැන් තියෙන්නේ.
සුවිශේෂ ජනප්‍රියත්වයක් ලබාගත්ත ඔබ රංගන ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලාද ඉන්නෙ දැන්?
ඉවත් වෙලා නැහැ. ඇත්තටම වෙලා තියෙන්නේ මම බබාගේ වැඩත් එක්ක දැන් ටිකක් කාර්යබහුලයි. ඒ වගේම මට ගැළපෙන චරිතයක් තවම ලැබුණෙ නැහැ. ඇත්තටම ගැළපෙන චරිතයක් ලැබුණොත් කරන්න මම කැමතියි. එහෙම නැතුව මොකක් හරි එකක් කරන්න මගේ කැමැත්තක් නැහැ. දැන් ගොඩක් අය කරන්නේ මොකක් හරි චරිතයක්නෙ. ඒ අතරින් කතාවෙන චරිත තියෙන්නෙ කිහිපයක් විතරයි.

අලුතින් ආරාධනා එහෙම ලැබිලා තියෙනවද?
ඔව්. පහුගිය දවස්වල මට ටෙලිනාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා. ආරාධනා ලැබුණු සමහර චරිතවලට නම් මම කැමැති වුණේ නැහැ. සමහර ඒවා දුර ෂූටින් තිබුණේ. එහෙම ඒවාට සහභාගි වෙන්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. ඇත්තටම මම හරි කැමැතියි කොටස් 40ක 50ක වගේ ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න. හැබැයි මට කතාකරපු ඔක්කොම ටෙලිනාට්‍යයේ කොටස් 200-300 යන ඒවා. එහෙම දීර්ඝ ටෙලිනාට්‍යයකට යනව නම් මම නිරූපණය කරන චරිතය මොකක්ම හරි සුවිශේෂත්වයක් තියෙන්න ඕනේ. මොකද චරිතයක් නිරූපණය කරන්න නම් ඕනෙ තරම් රංගන ශිල්පිනියෝ අද ඉන්නවා. ඒ නිසා මම කැමැති සුවිශේෂත්වයක් තියෙන චරිතයක් භාරගන්න.
නැවත නිවේදන කටයුතුවලට යොමුවීමට අදහසක් තියෙනවද?
එහෙමම කියන්නත් නැහැ. නමුත් පවුලෙ ආරෙන්ම ආපු නිසා නිවේදන ක්ෂේත්‍රයට හැකියාව තියෙනවා. බයක් නැතුව අවස්ථාවක් ආවොත් ඉදිරිපත් වෙලා කිරීමේ හැකියාවකුත් තියෙනවා. කාර්යබහුල වීමත් එක්ක නිවේදන කටයුතුත් මං අතින් ගිලිහිලා තියෙන්නේ. හැබැයි අදටත් නිවේදන ක්ෂේත්‍රයේ ආරාධනාවක් ලැබුණු හැටියෙම කරන්න හැකියාවක් මට තියෙනවා. මොකද ඒක වෙනස්ම වෘත්තියක් නිසා තෝරා බේරාගැනීමක් නැතුව කරන්න කැමැතියි.
ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු නේද?
මම බලාපොරොත්තුවෙන් ඉන්නවා ටෙලිනාට්‍යයක සහ චිත්‍රපටයක රූගතකිරීම් ආරම්භ කරන්න. ඒ වගේම ‘හිරිපොද වැස්ස 02‘ චිත්‍රපටය රූගත කිරීම් ආරම්භ කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉස්සරහට ටෙලිනාට්‍ය ගොඩකින් දකින්න නැති වුණත් නැවත සිනමාවෙන් දකින්න පුළුවන් වෙයි. ඇත්තටම මං සිනමාවට තමයි වඩා කැමැති. ඉතින් ‘හිරිපොද වැස්ස 02’ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරනකන් හරි ආසාවෙන් බලන් ඉන්නවා.

සචිනි මහේෂිකා

SendShareShare
Previous Post

ලොකු ගේමක් දෙන්න වගේ යන්නේ! ලංකාවේම ප්‍රාදේශීය ලේකම්වරු අද අරලිය ගහ මන්දිරයට ගෙන්වලා! I Sri Lanka Latest News

Next Post

ආදරය, විශ්වාසය ගැන මගේ හිතේ තියෙන්නේ කලකිරීමක්…! ඒ දේවල් ගැන දැන් මම හිතන්නේ නැහැ…! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.