• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාධ්‍යවේදී ඝාතන 10න් 9කටම යුක්තිය ඉටුවී නෑ! වහාම සාධාරණය ඉටු කරන්න! ජගත් මහලේකම් ගුටරේස්ගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

November 3, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
බලය සුමට ලෙස හුවමාරු කරගන්න! වහාම අර්බූදයට විසඳුම් සොයාගන්න! ජගත් මහලේකම් අන්තෝනියෝත් ලංකාව ගැන කතා කරයි!
Share on WhatsAppShare on Facebook

මාධ්‍යවේදීන් නිහඬ කරන විට, “අප සැමට අපගේ හඬ අහිමි වන” බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා.Sri Lanka Latest News

ඔහු පෙන්වාදෙන්නේ, මාධ්‍යවේදීන්ට බියකින් තොරව සත්‍යය කතා කිරීමේ නිදහස සහතික කිරීම සඳහා මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට සහ වගවීම ඉල්ලා සිටීමට ලෝකයම එක්විය යුතු බවයි.

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට දඬුවම් නොලබා සිටීම අවසන් කරන ලෙසට ජගත් මහලේකම්වරයා ඉල්ලා සිටියේ ඊයේ (02) දිනට යෙදී තිබූ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට දඬුවම් නොදී සිටීම අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් විසින් පණිවුඩයක් නිකුත් කරමින්.

අසාධාරණයට පත්වන මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙසට ද ඔහු රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

සත්‍යය සොයා යෑමේදී ලොව පුරා මාධ්‍ය වෘත්තිකයින් වැඩිවන අන්තරායන්ට මුහුණ දෙන බව ඔහු ප්‍රකාශ කරනවා.

මෙම අන්තරායන් අතරට නීතිමය තර්ජන, වාචික අපයෝජනය, ශාරීරික ප්‍රහාර, සිරගත කිරීම්, සහ වධහිංසා ඇතුළත් වන අතර, සමහර මාධ්‍යවේදීන් ඝාතනයට පවා ලක්ව ඇති බව ඔහුගේ නිවේදනයේ සඳහන්.

ලොව පුරා සිදුවන මාධ්‍යවේදී ඝාතන 10න් 9කට යුක්තිය ඉටුවී නැති බව මහලේකම්වරයා අවධාරණය කරනවා.

ලෝක ව්‍යාප්තව, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් දහයෙන් නවයකට ආසන්න ප්‍රමාණයක් විසඳා නොමැති බව ඔහු සිහිපත් කළා.

ගැටුමකදී මාධ්‍යවේදීන්ට වඩාත්ම මාරාන්තිකම ස්ථානය බවට ගාසා තීරය පත්ව ඇති බවයි ඔහු පෙන්වාදෙන්නේ.

ගාසා තීරය සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශන සිදුකරන ලෙසට ද ගුටරෙස් නැවත වරක් ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඇතිකරන්නන්ට දඬුවම් නොලැබීම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බව ද මහලේකම්වරයා අවධාරණය කරනවා.

ඕනෑම තැනක අපරාධවලට දඬුවම් නොලබා සිටීම යනු වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සිදුවන අසාධාරණයක් පමණක් නොවෙයි, එය මාධ්‍ය නිදහසට එල්ල කරන ප්‍රහාරයක්, තවදුරටත් ප්‍රචණ්ඩත්වය සඳහා ආරාධනාවක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයටම තර්ජනයක් බවටයි ඔහු පෙන්වා දෙන්නේ.

මහලේකම්වරයා රජයන්ගෙන් ඉල්ලා සිටින්නේ, සියලුම රජයන් සෑම සිද්ධියක්ම විමර්ශනය කළ යුතු බවයි.

එමෙන්ම සෑම වැරදිකරුවෙකුටම නඩු පැවරිය යුතු බවත් මාධ්‍යවේදීන්ට සෑම තැනකම නිදහසේ තම රාජකාරි කිරීමට හැකි බව සහතික කළ යුතු බවත් ඔහු අවධාරණය කරනවා.

කාන්තා මාධ්‍යවේදිනියන් ඉලක්ක කරගත් මාර්ගගත (Online) අපයෝජන භයානක ලෙස ඉහළ යෑමට ද අප මුහුණ දිය යුතු බව ගුටරෙස් පෙන්වා දෙනවා.

මෙම අපයෝජන බොහෝ දුරට දඬුවම් නොලබා පවතින අතර, නිතරම සැබෑ ලෝකයේ හානියට මඟ පාදන බව ඔහු පවසනවා.

ප්‍රවෘත්ති රැස්කර වාර්තා කරන අය සඳහා ඩිජිටල් අවකාශයන් ආරක්ෂිත කළ යුතු බව ද ඔහු සිය නිවේදනයේ සඳහන් කළා.

SendShareShare
Previous Post

ඉස්සෙල්ලාම කොළඹ ඉස්කෝලවලින් පටන් ගමු! Sri Lanka Latest News

Next Post

ඉඳලා ඉඳලා ශ්‍රීලනිපය රත්නපුරෙන් වැඩ පටන් ගනිද්දීම මාර අවුලක් වෙයි! රත්නපුර සංවිධායක නීතීඥ ප්‍රියන්ත කරුණාතිලක ඉල්ලා අස්වෙයි! ‘මට ගමේ රටේ බැහැලා පයින් යන්න පුළුවන් තත්ත්වය ආරක්ෂා කරගන්න ඕන..’! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.