• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම රඟපෑම අත්හැරියා… දැන් බිස්නස්වලට තමයි හිත… මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කියලා එකක් නැහැ… දැන් ලෝකෙ වෙනස් අපිට ඒක පස්සේ දුවන්න වෙනවා – ගයත්‍රී ඩයස්! Sri Lanka Latest News

November 2, 2025
in Heart
Reading Time: 2 mins read
A A
මම රඟපෑම අත්හැරියා… දැන් බිස්නස්වලට තමයි හිත… මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කියලා එකක් නැහැ… දැන් ලෝකෙ වෙනස් අපිට ඒක පස්සේ දුවන්න වෙනවා – ගයත්‍රී ඩයස්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස් මේ දිනවල කලා සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර දෙකෙහිම සුවිශේෂී සන්ධිස්ථාන දෙකක් සමරමින් හරිම කාර්යබහුලයි. 1995දී කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය, චිත්‍රපට 30කට සහ ටෙලිනාට්‍ය 60කට අධික ප්‍රමාණයක සිය රංගනයෙන් දායක වී ඇය මේ මාසයේදී සිය රූපලාවණ්‍ය ව්‍යාපාරයේ 25 වන සංවත්සරයද සැමරීමට සූදානම් සිටින මොහොතක ‘හාට්’ සමග කතාබහට අපි ඇය සමඟ දොඩමලු වුණා.Sri Lanka Latest News

ඉතිං ගයත්‍රී කොහොමද මේ දිනවල ඔබගේ වැඩකටයුතු?
ඇත්තටම මේ දවස්වල ි්කදබ එකේ සහ ජ්fැ එකේ සංවත්සරයට සූදානම් වෙනවා. ඒකට හේතුව තමයි මගේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට අවුරුදු 25ක් සපිරෙන්න නියමිතයි. ඉතිං දැන් අවුරුදු 25ක් වෙලා නිසා ඒක සමරන්න සූදානම් වෙන එක තමයි මේ දිනවල සිදුවෙන්නේ.
මේ දිනවල රංගන ජීවිතයෙන් ඈත් වෙලාද?
මෙහෙමයි ඇත්තටම මේ දවස්වල මම රඟපෑවා අඩුයි. එක් චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණා. ඊට අමතරව සියත නාලිකාවේ සින්ධු කියන ටෙලිනාට්‍යයට මේ ළඟදි අලු‍තින් දායක වුණා. මේ දිනවල එහි වැඩ කටයුතු සිදු කරමින් පවතිනවා. මොකද මේ දිනවල මගේ ව්‍යාපාර වැඩ කටයුතුවල වැඩිපුර නිරත වෙනවා. කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍ර දෙකම කරපු නිසා ක්ෂේත්‍ර දෙකම පොඩ්ඩක් අඩපණ වුණා. ඉතින් මේ දිනවල පොඩ්ඩක් ව්‍යාපාර කටයුතු පැත්තට වැඩි වශයෙන් අවධානය ලබා දෙනවා.
ඔබ මේ ක්ෂේත්‍රයට පැමිණිලා දැන් සෑහෙන්න කාලයක්..?
මම කලා ක්ෂේත්‍රයට පැමිණියේ 1995 වර්ෂයේදී. දැනට කලා ක්ෂේත්‍රයට අවුරුදු 30ක් සපිරෙන්න නියමිතයි.
මෙතෙක් රඟපෑ චරිත අතරින් ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කුමක්ද?
මෙහෙමයි. ඇත්තටම මම රඟපාපු මුල්ම කාලේ නිර්මාණ හරිම ලස්සනයි. සුන්දරයි. ඒවා මට වටිනවා. ඉතින් මට අදටත් මතක තියෙන්නේ නයනවිද, මකර විජිතය වැනි නිර්මාණයන්. ඉතිං ඒ නිර්මාණ මම හරිම ආසාවෙන් කළේ. එයින් පසු කාලීනව වසර 10ක් මම රඟපාන එක අත්හැරියා. පසුව නැවත රංගනයට එකතු වූයේ විජයකාන්තගේ චිත්‍රපට නිර්මාණයකින්. ඇත්තටම මගේ ජීවිතයේ එහෙම හැරවුම් ලක්ෂ්‍යය කියල එකක් නැහැ. නමුත් මම සමබරව වැඩකටයුතු කරගෙන ආවා. ඒ නිර්මාණ හැම එකක්ම ප්‍රේක්ෂකයින් හරිම ආදරයෙන් වැලඳ ගත්තා. එක නිර්මාණයක් කියලා කියන්න අමාරු තරම්.
ඔබ මෙතෙක් ආ රංගන ජීවිතය පිළිබඳ ඔබ තෘප්තිමත්ද?
අනිවාර්්‍යයෙන්ම මම තෘප්තිමත්. මොකද මම හොඳ නිර්මාණවලට දායක වෙලා තියෙනවා. ඒ නිර්මාණවල හොඳ අධ්‍යක්ෂකවරු යටතේ මම රංගනයෙන් දායක වුණා. ප්‍රේක්ෂකයිනුත් මාව බොහොම ආදරයෙන් වැලඳගෙන තියෙනවා. මම හරිම තෘප්තිමත් මේ ක්ෂේත්‍රයේ කලාකාරිනියක් වීම ගැන.
ඔබ සත්තුන්ට ගොඩක් ආදරෙයිනේ. ඔර්ඩැක ඩසඉැ එකේ වැඩකටයුතු කොහොමද?
ඇත්තටම ඔර්ඩැක ඩසඉැ එකේ ඩසාැද අපි හදාගෙන යන ගමන් ඉන්නේ විශාල ප්‍රමාණයක්. පසුගිය කාලයේ වැඩ කටයුතුත් එක්ක අතපසු වුණා ඒවා දාන්න. නමුත් අපි හොඳ වෙලාවක් බලලා දෙසැම්බර් මාසයේ මුල වගේ අපේ වීඩියෝස් දාන්න තමයි හිතන් ඉන්නේ.
මවක් රංගන ශිල්පිනියක් ව්‍යාපාරිකාවක් යන චරිත සියල්ල ඔබ සමබරව පවත්වාගෙන යන්නේ කොහොමද?
ඇත්තටම සමබරව කරගෙන යනවා කියන එක ලේසි නැහැ හරිම අමාරුයි. අතපසුවීම් ගොඩයි. ඒත් ඉතින් කොහොමහරි ඉටුකරනවා. ඉස්සර නම් කොහොම හරි කාලය කළමනාකරණය කරගෙන මේවා කරා. නමුත් දැන් එන්න එන්නම ලෝකෙ වෙනස් වෙනකොට අපිට ඒක පස්සේ දුවන්න වෙනවා. ඉතින් ඒවත් එක්ක විවිධ දේවල් අපේ ජීවිතවලට එකතු වෙනවා. පොඩි අමාරුකම් තියෙනවා නමුත් කොහොම හරි කරගන්න බලනවා. සියයට සීයක් සාර්ථකව ඒ දේවල් වෙනවා කියලා මම හිතන්නේ නැහැ. ඒකයි මම කිව්වේ හැමදේම කරගෙන යද්දී සමහර තැන්වල අඩුපාඩු වෙනවා.
නැවත විවාහයක් ගැන බලාපොරොත්තුවක් තියෙනවද?
විවාහ වෙන්න මම(සිනාසෙමින්). කොහෙත්ම නැහැ. විවාහ වෙන්න අය නෑ මේ ලෝකෙ. එක පාරක් විවාහ වුණාම හොඳටම ඇති.
තාම ඔබේ සුන්දරත්වය ඔබ පවත්වාගෙන යන රහස ගැන ඇහුවොත්..?
ඒකට මම කියලා විශේෂ දෙයක් කරන කෙනෙක් නෙවෙයි. මහන්සිවෙලා වැඩ කරනවා. ඒ දේවල් එක්ක ජීවත් වෙන මනුස්සයෙක්. තරුණකම රැක ගන්නවා කියලා නම් මේ ලෝකේ කොහෙවත් බෙහෙත් නැහැ. තමන් ජීවත්වන විදිය අනුව තමයි ඒවා නිර්මාණය වෙන්නේ.
ඔබගේ ඉදිරි නිර්මාණ ගැනත් අපි දැනගන්න කැමතියි?
ඉදිරියට එන්න චිත්‍රපට නිර්මාණ තුනක් විතර තියෙනවා. සම්පූර්ණයෙන් අවසන් නොකළ ටෙලිනාට්‍යත් තියෙනවා. ඒවා ඉදිරියේදී කොහොම වෙයිද කියන්න මම දන්නෙ නැහැ. මගේම නිර්මාණ කිහිපයක් කරන්න සූදානම් කරගෙන ඉන්නවා. ඒවා කෙටි චිත්‍රපට. මේවා නිර්මාණය කිරීමට පොඩි කාලයක් ගතවුණා. නමුත් දෙසැම්බර් මාසයේදී ඒවා එළිදක්වන්න බලාපොරොත්තුවක් තියෙනවා.

හිමාෂි මධුවන්ති සේනාරත්න

SendShareShare
Previous Post

බැඳීම් නැති ජීවිතයක් තමයි ඕනෙ…! කොණ්ඩෙන් Trend හදපු කොණ්ඩ මිගාර! අහම්බෙන් තමා චාන්ස් එකක් ආවේ…! අමිල හෙට්ටිආරච්චි! Sri Lanka Latest News

Next Post

තවම බැඳලා නැහැ… නිකන්ම වයසට ගියා… දැන් ඉතින් ඉරිසියාව වැඩී… මම ගුරුවරියක් වුණා නම් මේධා ජයරත්න කියලාවත් අඳුරන්නැති වේවි…! Sri Lanka Latest News

MORE NEWS

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News
Heart

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News
Heart

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News
Heart

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News
Heart

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි ජන බලවේගයේ හොරොව්පොතාන ආසනයේ ක්‍රියාකාරී සාමාජික හමුවක් පසුගියදා එම ප්‍රදේශයේදී පැවැත්වුණා.Sri Lanka Latest News https://youtu.be/MY66EnEeV9Q?si=ld4u2QtbXKDiJ0x0

Read more
ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.