• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බැඳීම් නැති ජීවිතයක් තමයි ඕනෙ…! කොණ්ඩෙන් Trend හදපු කොණ්ඩ මිගාර! අහම්බෙන් තමා චාන්ස් එකක් ආවේ…! අමිල හෙට්ටිආරච්චි! Sri Lanka Latest News

November 2, 2025
in Heart
Reading Time: 2 mins read
A A
බැඳීම් නැති ජීවිතයක් තමයි ඕනෙ…! කොණ්ඩෙන් Trend හදපු කොණ්ඩ මිගාර! අහම්බෙන් තමා චාන්ස් එකක් ආවේ…! අමිල හෙට්ටිආරච්චි!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔබට මතක ඇති අඟුරු සිත්තම් ටෙලිනාට්‍යය හරහා ඔබට සමීප වුණු ‘කොණ්ඩ මිගාර’ දිගු නිහැඬියාවකට පසු නැවතත් ‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යයේ වෙනස්ම චරිතයක් හරහා ඔබ හමුවට එනවා. ඒ ගැනයි අමිල සමග මේ කතාබහ.Sri Lanka Latest News

අමිල මේ දවස්වල බලාපොරොත්තුවක් සමග ගෙවන ජීවිතය කොහොමද?
මගෙ දැන් එහෙම ලොකු බලාපොරොත්තු සිහින නැහැ. සරලව බැඳීම් නැති ජීවිතයක් ගතකරන්න තමයි මම උත්සාහ කරන්නේ.
‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යයේ ඔබ ඉතා තාත්වික රංගනයක නියැළෙනවා. ඒ ගැන කතා කළොත්?
‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යයේ බස් කොන්දොස්තරවරයෙක්ගේ චරිතය රඟපාන්නේ මම. මගතොටදී ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රශංසා ලැබෙනවා. ඒ ගැන හිතන විටත් සතුටක් දැනෙනවා.
කාලයකින් තමයි ඔබව අපිට නැවත දැකගන්න ලැබුණේ?
ඔව්. මගේ පෞද්ගලික කාරණාවක් මත මම ටික කාලයක් කලාවෙන් ඈත්වෙලා හිටියා. සඳුන් බණ්ඩාර හරහා තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ. ඔහු මගේ දක්ෂතා තේරුම් අරගෙන මට නැවතත් කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව සලසනවා. ඒ වගේම තිර පිටපත් රචක තිමිර උඩලමත්ත සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ හසිත රාජපක්ෂ ඇතුළු මුළු නාට්‍ය කණ්ඩායමෙන්ම ලොකු සහායක් ලැබුණා මට.
පීක් වුණු කාලෙම අමිල කලාවෙන් දුරස් වීම නිසා අවාසියක් වුණා නේද?
ඔව් ඔබ හරි. ඒත් ඒ වෙලාවේ මම ගතයුතු තීරණයක් මත එහෙම තීරණයක් ගත්තේ. 2015 මම රංගනයෙන් සම්බන්ධ වුණු අඟුරු සිත්තම් ටෙලිනාට්‍යයේ කොණ්ඩ මිගාර චරිතය ගොඩ දෙනෙක් වැලඳ ගත්තා. ඒත් ඉතින් මොනවා කරන්නද? ඒ සියල්ල නැවත හදාගන්න මම උත්සාහ කරනවා.
කොණ්ඩ මිගාර අවසානයේ ටේ‍රන්ඩ් එකක් වුණා?
‘අඟුරු සිත්තම්’ ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වෙනකොට කොණ්ඩය වවලා හිටියේ. පස්සේ තමයි ගොඩක් පිරිමි ළමයි කොණ්ඩය වවන්න ගත්තේ. දැන් නම් මම කොණ්ඩේ කපලා නිසා මාව ගොඩ දෙනෙක්ට හඳුනාගන්න බැහැ.
මේ ඔබ අහම්බෙන් ආපු ගමනක්, රංගන චාරිකාවක් නේද මේ යන්නේ?
කලාවට සම්බන්ධ වෙන්න මගේ හිතේ අදහසක් තිබුණේ නැහැ. මගෙ ගම් පළාත කුරුවිට. අපේ පැත්තේ ටෙලි ෆිල්ම් එකක් රූගත කිරීම් කළා. එතැනට මම ගියේ අහම්බෙන්. එතැනදී මාව දැකලා තමයි ආරාධනාවක් ලැබුණේ. පස්සේ ඉතින් ඒ දැනුණු ආසාවත් එක්ක රංගනය ගැන මම හොයන්න ගත්තා. ඒ දැනුණු පිපාසය තවමත් තියෙනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

21 නුගේගොඩ රැලිය හිටපු ජනාධිපතිවරුන්ට ප්‍රශ්නයක්! පොහොට්ටු කොන්දේසිය රනිල් කඩන්න ලෑස්තියි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

මම රඟපෑම අත්හැරියා… දැන් බිස්නස්වලට තමයි හිත… මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කියලා එකක් නැහැ… දැන් ලෝකෙ වෙනස් අපිට ඒක පස්සේ දුවන්න වෙනවා – ගයත්‍රී ඩයස්! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් මහත්මිය පත්කර තිබේ.Sri Lanka Latest News දශක තුනකට ආසන්න කාලයක් පුරා...

Read more
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.