• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සනා ගැන කියන්න විමල් තංගල්ලට ගියා! පොලිසිය විමල් කියපු දේ මාධ්‍යයට දුන්නා! විමල් හැරෙන තැපෑලෙන් පොලිසිය කරපු වැඩේට විරුද්ධව ෆේස්බුක් එකේ සැර සටහනක් තිබ්බා! දැන් ආයෙත් හෙට විමල්ට තංගල්ලෙන් එන්න කියලා!  I Sri Lanka Latest News

October 11, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පුවක්දණ්ඩාවේ සනාට පොලිසියයි විමලුයි එළිපිට හැප්පෙයි! පොලිසිය මෙහෙන් ගහයි! විමල් එහෙන් ගහයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා යළි එම ඒකකය හමුවට කැදවා ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News

හෙට, එනම් ඔක්තෝබර් 12 වන දා එම ඒකකය හමුවේ පෙනී සිටින ලෙස ඔවුන් හිටපු අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ බවට වන චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින, පුවක්දණ්ඩාවේ සනා නමැති පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අයෙකු බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ නිවසින් දිවා ආහාරය ගෙන ඇති බවත් විමල් වීරවංශ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ය.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා මීට පෙර තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට කැදවා තිබුණි.

එහිදී පැමිණිය යුතු නිශ්චිත දිනයක් පිළිබදව එම ඒකකය විමල් වීරංශට පවසා තිබුණද, ඔහු එම දිනයට පැමිණිය නොහැකි බව පවසා වෙනත් දිනක එහි ගොස් ප්‍රකාශයක් ලබා දුන්නේ ය.

විමල් වීරවංශ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට පැමිණි දිනයේ එහි ස්ථානාධිපතිවරයා එහි සිට නැති අතර, ඔහුගෙන් ප්‍රකාශ සටහන්කරගෙන ඇත්තේ වෙනත් නිළධාරීන් පිරිසකි.

හෙට නැවත පැමිණෙන ලෙස තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විමල් වීරවංශට දැනුම් දී ඇත්තේ එවන් පසුබිමකයි.

විමල් වීරවංශ මුල් වරට ඔවුන් හමුවේ ලබා දුන් ප්‍රකාශයේ සාරාංශය ඊයේ දිනයේ දී පොලිසිය මාධ්‍යයට නිකු-ත් කර තිබුණි.

තමන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලබා දුන් ප්‍රකාශය, පොලිසිය විකෘති කර මාධ්‍යයට නිකුත් කර ඇති බව විමල් වීරංශ පවසයි.

පුවක්දණ්ඩාවේ සනාට පොලිසියයි විමලුයි එළිපිට හැප්පෙයි! පොලිසිය මෙහෙන් ගහයි! විමල් එහෙන් ගහයි! Sri Lanka Latest News
SendShareShare
Previous Post

අහලා තියෙනවද ලෝකයේ ළාබාලතම Serial Killer ගැන? දරුවගේ වැරැදි හංගන එක දරුවට කරන උදව්වක් නෙවෙයි! Sri Lanka Latest News

Next Post

කොහොමද විකෘති ප්‍රකාශයක් එළියට ආවේ? දැන් තියෙන්නේ ශ්‍රී ලංකා පොලිසියද? JVP පොලිසියද? නිල් පාට බස් එක‌ පෙන්වලා අපිව බය කරන්න බෑ! විමල් පොලිස් කොමිසමට විතරක් නෙමෙයි උසාවි යන්නත් ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper