• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ආදරේ සුව අපි විඳිනවා… – හිරුෂි පෙරේරා! Sri Lanka Latest News

October 11, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ආදරේ සුව අපි විඳිනවා… – හිරුෂි පෙරේරා!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තීක්ෂණ – හිරුෂි ආදර කතාවේ සුන්දරත්වය ගැන ඔබ අහලා ඇති. ඉතින් දිගු හැඬියාවකට පසු අපි හිරුෂිට කතා කළේ ඇගේ අලුත් විස්තර දැනගන්නයි. ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ අනගි චරිතය හරහා ඔබට සමීප වන ඇයගේ අලුත් තොරතුරු ගැන ඇය කිව්වේ මේ දියට.Sri Lanka Latest News
හිරුෂි කොහොමද කැදැල්ලේ උණුසුම?
ආදරයේ සුවය විඳිමින් අපි සතුටින් ඉන්නවා.
ඒ කැදැල්ලට වෙනසක් ගෙන ඒමට අදහසක් නැද්ද?
තියෙනවා. ඒක දැන්ම නෙවෙයි. තව පොඩි කාලයක් ඉන්න වෙනවා. අපි දෙන්නගේ අරමුණු ටිකක් තියෙනවා. ඒ සියල්ල ඉටුකරගන්න තමයි සැලසුම. දරු සුරතල් බලන්න මමත් ගොඩක් ආශාවෙන් ඉන්නවා.
ඔබේ ආදරණීය සැමියා තීක්ෂණත් පුංචි තිරයේ අපි දකිනවා?
ඔව්. ටෙලිනාට්‍ය කිහිපයකම රඟපෑවා. පසුගිය දවස්වල ජාතික රූපවාහිනියේ විකාශය වුණු මාරක සර්කස් ටෙලිනාට්‍යයේ රඟපෑවා. තව ටෙලිනාට්‍ය කිහිපයක් අධ්‍යක්ෂණය කළා. ඒ නිර්මාණ ඉදිරියේදී දැකගන්න පුළුවන්.
ආදරණීය සැමියාගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
ගොඩ දෙනෙක් අහන දෙයක් ඕක. ඒත් තවම මම ඒ ගැන හිතලා නැහැ. හැබැයි ඔහුගේ සියලු වැඩකටයුතු සඳහා මගේ උපරිම සහාය දෙනවා. ඔහුත් මගේ වැඩකටයුතුවලට ශක්තියක්. අපි දෙන්නම එකමුතුවෙන් වැඩකටයුතු කරගෙන යනවා.
ඔබ නිරූපණය කරන අනගි අලුත් පාසලකට යන බව ආරංචියි?
ඔව්. අනගි චරිතය හරහා ඉදිරියේදී ලොකු වෙනසක් දකීවි. ඉස්කෝලෙ ටෙලිනාට්‍යයට තවමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ඉස්කෝලෙ නිසා අලුත් නිර්මාණයකට යන්න අදහසක් නැද්ද?
ඉස්කෝලෙ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා සෑහෙන කාලයක් වෙනවා. අනගි චරිතයට මම ගොඩක් කැමැතියි. ඉතින් මම හිතාගෙන ඉන්නේ ඉස්කෝලේ ටෙලිනාට්‍යය අවසන් වෙනතුරු වෙන නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා.
අලුත් නිර්මාණවලින් ආරාධනා ලැබුණද?
ආරාධනා නම් එනවා. ඒත් මගේ තීරණය සමග තමයි මම ඉන්නේ. මම ගොඩනගපු රාමුවක් තියෙනවා. ඒ රාමුව තුළ තමයි මම ඉන්නේ. චරිත ස්වභාවය වගේම චරිතයට අනුව අඳින ඇඳුම් ගැන මම විශේෂ අවධානයක් යොමු කරනවා. අඩනිරුවත් චරිත රඟපාලා ජනප්‍රිය වෙන්න මට කිසිම වුවමනාවක් නැහැ.
තීක්ෂණගේ ඔබ දැකපු සුවිශේෂ ගතිගුණ මොන වගේද?
ඔහු හොඳ සැමියෙක්. මාව ආදරෙන් රැකබලා ගන්න එක මට හොඳටම ඇති. ඒ වගේම ඔහු කෙළින් තීරණ ගන්න කෙනෙක්. මම ඒ ගතිගුණවලට ගොඩක් කැමැතියි.
පටන්ගත්ත අලුත් නැටිල්ල ගැන කතා කළොත්?
මම ගැහැනු ළමයින්ට විතරක් නැටුම් පන්තියක් පටන් ගත්තා. බොලිවුඩ්, උඩරට නැටුම් පුහුණු කිරීමට දැනටමත් කඩුවෙල, පානදුර, කළුබෝවිල පන්ති පවත්වාගෙන යනවා. මේ වසර අවසානයේ ප්‍රසංගයක් පවත්වන්නත් සූදානම් වෙනවා. ඒ වැඩකටයුතු සමග තමයි මම මේ දවස්වල ඉන්නේ.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

උතුරු නැගෙනහිර වතුකරයේ සියලු පක්ෂ සජිත් ළඟට! Sri Lanka Latest News

Next Post

හැමෝම හිනාවුණා මගේ කෙසඟ ඇඟට… කොහොම හරි ඇඟ හැඩට හදාගත්තා…! නිලුක්ෂි අමන්දා සිල්වා! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.