• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දැන් සිනමාවේ දැවැන්තයෝ බිහිවෙලා! අපිටත් හොඳ කලක් ඒවි…! Sri Lanka Latest News

October 11, 2025
in Heart
Reading Time: 2 mins read
A A
දැන් සිනමාවේ දැවැන්තයෝ බිහිවෙලා! අපිටත් හොඳ කලක් ඒවි…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිනමාවෙත් පුංචි තිරයෙත් කැපීපෙනෙන තවත් සුන්දර මිනිසෙක් ගැනයි මේ කතාබහ. ඔහු දිනෙත් ද සිල්වා. ඔහු ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැති තරම්. හැබැයි දිනෙත් ගනයට අමතරව මේ දවස්වල මහපොළොවට ආදරය කරන සුන්දර මිනිසෙක් බවටත් පත්වෙලා. අපි ඔහුගෙන්ම ඒ ගැන අහමු.Sri Lanka Latest News

දිනෙත් මේ දවස්වල කොහොමද ඔබේ කලා කටයුතු?
පොඩි පොඩි වැඩ කටයුතු ටිකක් කරගෙන යනවා.
ඒ වැඩකටයුතු ගැන දැන්ම කියන්න කැමැති නැද්ද?
අපෝ එහෙම දෙයක් නැහැ. ‘වන්ස් උපොන් අ ටයිම් ගල්කිස්ස ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකෙ විලන් චරිතයක් තමයි රඟපාන්නේ. එයට අමතරව තව අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණා. ඔය වැඩකටයුතු සමග තමයි කාලය ගතකරන්නේ.
පොඩි වැඩ වුණාට හැබැයි ඉතින් ගහන ගේම ලොකුයි කියලා අපි දන්නවා?
ඔව් ඉතින් සියලු වැඩකටයුතු ඉවර කරලා තිරයේ දකින්නේ කරපු සුපිරි වැඩේ තමයි. ‘දේවි කුසුමාසන’ චිත්‍රපටය
ගැන කතා කළොත්?
දින සියය පසුකරමින් සාර්ථකව ‘දේවි කුසුමාසන’ චිත්‍රපටය තිරගත වෙනවා මේ දවස්වල. දොන් පිලිප් ලෙස තමයි මම එහි රඟපාන්නේ. මගේ නංගි ලෙස උදාරි වර්ණකුලසූරිය රඟපානවා. වර්තමානයේ සිනමාව තුළ නැවුම් පිබිදීමක් පේන්න තියෙනවා. සිනමා රංගන ශිල්පියෙක් ලෙස මම එය දකින්නේ සුබවාදී විදියට.
ඒ ගැන තව ටිකක් පැහැදිලි කළොත්?
පසුගිය කාලේ රටේ ආර්ථික පසුබෑම් මත සියල්ලම කඩාවැටීමක්
අපි කාටත් දැකගන්න ලැබුණා. අපිත් එයට මුහුණ දුන්නා කොවිඩ් වසංගතය, පාස්කු ප්‍රහාරය වගේ දේවල් එක්ක. ඒ කාලයේ නිෂ්පාදකවරුන් පවා නිර්මාණ කිරීමට මැළි වුණා. හැබැයි ඒ සියල්ලම ගිලිහී ගිහින් සිනමාව තුළ දැන් හොඳ ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ගැන රංගන ශිල්පියෙක් වශයෙන් සතුටු වෙනවා. අපිටත් දැන් අලුත් කාලයක් උදාවෙලා තියෙනවා.
අතීතයේ විජය-මාලනී යුගය වගේ සිනමාවට ඉතා යහපත් යුගයක් වර්තමානයෙත් ඇතිවෙන බව පේන්න තියෙනවා නේද?
ඔව්. මම කලින් කියපු ප්‍රශ්න සිනමාවට තදින්ම බලපෑවා. දැන් සිනමාවේ දැවැන්ත වීරයෝ බිහිවෙලා ඉන්නවා. මම හිතනවා නුදුරේදීම අපේ සිනමාවට ලස්සන යුගයක් බිහිවේවි කියලා.
දිනෙත් – උදාරි යුගයක් වගේ එකක්ද?
සිනමාවේ නව පරපුරේ දක්ෂ ශිල්පීන් රැසක් සමග මම රඟපෑවා. විටෙක සහෝදරයා, තවත් විටෙක පෙම්වතා, එහෙමත් නැත්නම් මැරයෙක් වුණා. ඔය සියල්ලටම මම ජීවය දුන්නා. උදාරි සමග මම ශ්‍රී සිද්ධා, දේවි කුසුමාසන චිත්‍රපටවල රඟපෑවා. ඒ විතරක් නෙවෙයි ඇය සමග සංසාරාරණ්‍ය අසබඩ ටෙලිනාට්‍යයෙත් ප්‍රධාන චරිතය රඟපෑවා. සිනමාවට ඇය ආලෝකයක්. සමහර විට හේමාල්-උදාරි යුගයක් දකින්නත් පුළුවන්. හේමාල් මගේ හොඳම සහෝදරයෙක් වගේ. පසුගියදා ඔහුව ඇගයීමට ලක්වුණා. ඒ ගැන මට තියෙන්නේ නිහතමානී සතුටක්.
දිනෙත් සිනමාවට, පුංචි තිරයට ආදරය කරනවා වගේම මහපොළොවත් එක්කත් මේ දවස්වල ගැටෙනවා නේද?
ඔව්, මහපොළොව අපි හැමෝගෙම හදවත. අපි මුලින්ම එයට ආදරය කළ යුතුයි. මගෙ ඉඩමක් තියෙනවා දඹුල්ලේ. මේ දවස්වල ඉතින් මම ගොවිතැන් කටයුතු කරගෙන යනවා. මහපොළොව සමග ඔට්ටු වෙලා ඒ ලබන ආත්ම තෘප්තිය වෙනයි. ගතට සිටත සුවයි.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

තව සුළු මොහොතකින් සජබ පක්ෂ මූලස්ථානයේ විශේෂ සිදුවීමක්! I Sri Lanka Latest News

Next Post

තත්ත්වය භයානකයි! 6800කට ඒඩ්ස්! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.