• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සීරුම් දවා – රසිඳු මිහිසර! Sri Lanka Latest News

October 7, 2025
in Heart
Reading Time: 2 mins read
A A
සීරුම් දවා – රසිඳු මිහිසර! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිනෙන් දින අලුත් වන සංගීතයේ වෙනස් රසයන් නිරන්තරයෙන් සොයා යන M Entertainments ආයතනය, The Voice Sri Lanka Season 3 තරගය ජයග්‍රහණය කල ‘රසිඳු මිහිසර’ගේ ප්‍රථම නිර්මාණය වන “සීරුම් දවා” ගීතය ඔක්තෝබර් මස 4 වන සෙනසුරාදා M Entertainments Youtube නළිකාව ඔස්සේ ආදරණීය ප්‍රේක්ෂක ඔබ වෙත මුදා හැරියා. The Voice Sri Lanka වේදිකාවේ දැක්වූ දස්කම් සහ නැවුම් හඬ හිමිකාරිත්වය නිසා විශාල රසික ආදරයක් ‘රසිඳු’ වටා එක් රොක් වුණා.Sri Lanka Latest News

“සීරුම් දවා” ‘බුද්ධි සංදීප’ අතින් ලියවී, ‘ගයාන් රැන්ඩි පෙරේරා’ අතින් සංගීතමය අත්දැකීමට පරිවර්තනය වී, ‘පුෂ්පිත නිර්මාල්’ විසින් රූප රචනය සිදුවිය.

එදා මෙන්ම අදත් M Entertainments ආයතනය ශ්‍රී ලාංකේය සංගීත කලාව වෙනස් මානයකින් දකින්න වෑයම් කරන අතර, හැකියාවෙන් පරිපූර්ණ ශිල්පීන් ඔසවා තබා ඔවුන්ගේ නිර්මාණ ජනතාව අතරට ගෙනයාමට මුල් වු ආයතන අතලොස්සෙන් එකක් ලෙස නම් කර හැකියි. එම වෑයම් වල ප්‍රතිඵල ලෙස අද වන විට මෙවැනි සංගීතමය නිර්මාණයන් එලි දක්වයි.

‘රසිඳු මිහිසර’ගයන “සීරුම් දවා” ගීතය දැන් ඔබට YouTube, Spotify, Apple Music ඇතුලු අනෙකුත් සංගීත සේවාවන් හරහා රසවිඳිය හැකියි.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ව්‍යාපාරවලින් කෝටි 75ක ලාබයක්! I Sri Lanka Latest News

Next Post

අනුරපුර වෛද්‍යවරිය දූෂණය කළ සිද්ධියේ සැකකාර හමුදා සෙබළාට ඇප ලැබෙයි! හැබැයි අත්බෝම්බ චෝදනාවක් නිසා ආපහු ඇතුළට! සැකකරුට කිසිම නීතීඥවරයකු පෙනී සිටලත් නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

Load More
අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය ● හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට රැඳවුම් නියෝග● හිටපු ජනපති ගෝඨාභයට විදෙස් ගමන් තහනම්●...

Read more
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper