• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔක්තෝබර් මාසයේ සුපිරි කෝටිපතියෙක් වෙන්න ලොතරැයි ගන්න ඕනේ මෙන්න මෙහෙමයි! Sri Lanka Latest News

October 4, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ආයුෂ බොහෝ වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබගේ ජීවිතය ගතවන ආකාරය පිළිබඳ අපි ගොඩක් විෂයන් අධ්‍යයනය කරලා කතා කරලා තියෙනවා. එහි එක් විෂයක් තමයි අංක විද්‍යාව. ජ්‍යෙතිෂය විශ්වාස කරන්නේ නැති, ජ්‍යොතිෂය ගැන අවබෝධයක් නැති නමුත් අංක විද්‍යාව විශ්වාස කරන අයට යම් සතුටක් ලබාගන්න මේ ලිපිය ඉදිරිපත් කරනවා.Sri Lanka Latest News

අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔක්තෝබර් මාසයේ ජීවන අංකයට අදාළ සුබ අංක මොනවද කියන එක. එහෙම නම් අපි අදාළ දිනයන් අනුව වෙන වෙනම දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

එහෙනම් 2025 වසරේ 10 වැනි මාසේ පළමුවැනිදාට සුබ අංක 01, 09, 02, 07. දෙවැනි දිනට 02, 09, 01, 04, 03. තුන්වැනි දිනට 03, 09, 05, 08, 04. හතරවැනි දිනට 04, 09, 05. පස්වැනි දිනට 05, 06, 09. හයවැනි දිනට 06, 09, 07. හත්වැනි දිනට 07, 08, 09. අටවැනි දිනට 08, 09, 05, 03, 06.

නමවැනි දාට 01, 05, 06, 08. දහවැනිදාට 01, 02, 09, 07. එකොළොස් වැනිදාට 02, 09, 01, 04, 03. දොළොස් වැනිදාට 03, 09, 05, 08, 04. දහතුන් වැනිදාට 04, 05, 09. දහහතර වැනිදාට 06, 05, 09. පහළොස් වැනිදාට 06, 07, 09. දාසය වැනිදාට 07, 09, 08. දාහත් වැනිදාට 03, 08, 09, 05, 06. දහඅට වැනිදාට 09, 01, 05, 06, 08. දහනව වැනිදාට 01, 05, 06, 08. විසිවැනිදාට 03, 09, 05, 08, 04. විසිඑක් වැනිදාට 04, 09, 05. විසිදෙවැනිදාට 02, 06, 09. විසිතුන් වැනිදාට 06, 09, 07. විසිහතර වැනිදාට 07, 08, 09. විසිපස් වැනිදාට 08, 09, 05, 03, 06. විසිහය වැනිදාට 09, 01, 05, 06, 08. විසිහත් වැනිදාට 01, 02, 09, 07. විසිඅට වැනිදාට 02, 09, 01, 04, 03. තිස්වැනිදාට 04, 09, 05.

අපි ඔබට ජීවිතය වෙනස් කරගන්න, එහෙම නැත්නම් ජීවිතයේ ජයගන්න, මේ අංක විද්‍යාවෙන් උපකාරයක් ලබාගන්න ආකාරයයි මේ වැඩසටහනෙන් කරන්නේ.
ඔබට යම් සිද්ධියකින්, ඔබගේ ජීවන අංකය හරහා ලොතරැයියක් මිලදී ගන්න ආකාරය, මුදලක් හොයාගන්න ආකාරය, ධනයක් හොයාගන්න ආකාරය, දිනුමකට සහභාගි වෙන ආකාරයට මග පෙන්වීමක් තමයි මේ සුබ අංක ඉදිරිපත් කිරීම තුළින් අපි කරන්නේ. ඒ නිසා මේ සුබ අංක භාවිත කරලා, පොදුවේ හැමෝම යම් දිනුමක් ලබාගන්න උත්සාහ කරන්න, ඔබගේ ජීවන අංකය නොගැළපුණත්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් තවදුරටත් සේවය ලබාගන්න අවශ්‍යතාවක් තියෙනවා නම්, 0712884148 දුරකතන අංකයෙන් මා සම්බන්ධ කරගන්න. අංක විද්‍යාව පිළිබඳ ඔබට යම් දැනුමක් ලබාදෙන්න, සේවයක් ලබාදෙන්න හැකියාව ඒ හරහා මට තියෙනවා. ඔබට ජයෙන් ජය ප්‍රාර්ථනා කරන අතරතුරේදී, අංක විද්‍යාව භාවිතකරලා, ඔබගේ ජීවිතය වෙනස් කරගන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබට ජය වේවා.

ඉඳුරුවගේ ඩී.පී.යූ. ශාන්ත

SendShareShare
Previous Post

මේ මොන හරුපයක්ද…? “සමලිංගික චර්යාවන් වර්ධනයට විරුද්ධයි…” – මහනාහිමිවරු! Sri Lanka Latest News

Next Post

ඇමැතිතුමාලට රට පැටළෙන ගිනස් වාර්තාවයි නොබෙල් තෑග්ගයි! Sri Lanka Latest News

MORE NEWS

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

Load More
අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය ● හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට රැඳවුම් නියෝග● හිටපු ජනපති ගෝඨාභයට විදෙස් ගමන් තහනම්●...

Read more
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper