ආයුෂ බොහෝ වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබගේ ජීවිතය ගතවන ආකාරය පිළිබඳ අපි ගොඩක් විෂයන් අධ්‍යයනය කරලා කතා කරලා තියෙනවා. එහි එක් විෂයක් තමයි අංක විද්‍යාව. ජ්‍යෙතිෂය විශ්වාස කරන්නේ නැති, ජ්‍යොතිෂය ගැන අවබෝධයක් නැති නමුත් අංක විද්‍යාව විශ්වාස කරන අයට යම් සතුටක් ලබාගන්න මේ ලිපිය ඉදිරිපත් කරනවා.Sri Lanka Latest News
අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔක්තෝබර් මාසයේ ජීවන අංකයට අදාළ සුබ අංක මොනවද කියන එක. එහෙම නම් අපි අදාළ දිනයන් අනුව වෙන වෙනම දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.
එහෙනම් 2025 වසරේ 10 වැනි මාසේ පළමුවැනිදාට සුබ අංක 01, 09, 02, 07. දෙවැනි දිනට 02, 09, 01, 04, 03. තුන්වැනි දිනට 03, 09, 05, 08, 04. හතරවැනි දිනට 04, 09, 05. පස්වැනි දිනට 05, 06, 09. හයවැනි දිනට 06, 09, 07. හත්වැනි දිනට 07, 08, 09. අටවැනි දිනට 08, 09, 05, 03, 06.
නමවැනි දාට 01, 05, 06, 08. දහවැනිදාට 01, 02, 09, 07. එකොළොස් වැනිදාට 02, 09, 01, 04, 03. දොළොස් වැනිදාට 03, 09, 05, 08, 04. දහතුන් වැනිදාට 04, 05, 09. දහහතර වැනිදාට 06, 05, 09. පහළොස් වැනිදාට 06, 07, 09. දාසය වැනිදාට 07, 09, 08. දාහත් වැනිදාට 03, 08, 09, 05, 06. දහඅට වැනිදාට 09, 01, 05, 06, 08. දහනව වැනිදාට 01, 05, 06, 08. විසිවැනිදාට 03, 09, 05, 08, 04. විසිඑක් වැනිදාට 04, 09, 05. විසිදෙවැනිදාට 02, 06, 09. විසිතුන් වැනිදාට 06, 09, 07. විසිහතර වැනිදාට 07, 08, 09. විසිපස් වැනිදාට 08, 09, 05, 03, 06. විසිහය වැනිදාට 09, 01, 05, 06, 08. විසිහත් වැනිදාට 01, 02, 09, 07. විසිඅට වැනිදාට 02, 09, 01, 04, 03. තිස්වැනිදාට 04, 09, 05.
අපි ඔබට ජීවිතය වෙනස් කරගන්න, එහෙම නැත්නම් ජීවිතයේ ජයගන්න, මේ අංක විද්‍යාවෙන් උපකාරයක් ලබාගන්න ආකාරයයි මේ වැඩසටහනෙන් කරන්නේ.
ඔබට යම් සිද්ධියකින්, ඔබගේ ජීවන අංකය හරහා ලොතරැයියක් මිලදී ගන්න ආකාරය, මුදලක් හොයාගන්න ආකාරය, ධනයක් හොයාගන්න ආකාරය, දිනුමකට සහභාගි වෙන ආකාරයට මග පෙන්වීමක් තමයි මේ සුබ අංක ඉදිරිපත් කිරීම තුළින් අපි කරන්නේ. ඒ නිසා මේ සුබ අංක භාවිත කරලා, පොදුවේ හැමෝම යම් දිනුමක් ලබාගන්න උත්සාහ කරන්න, ඔබගේ ජීවන අංකය නොගැළපුණත්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් තවදුරටත් සේවය ලබාගන්න අවශ්‍යතාවක් තියෙනවා නම්, 0712884148 දුරකතන අංකයෙන් මා සම්බන්ධ කරගන්න. අංක විද්‍යාව පිළිබඳ ඔබට යම් දැනුමක් ලබාදෙන්න, සේවයක් ලබාදෙන්න හැකියාව ඒ හරහා මට තියෙනවා. ඔබට ජයෙන් ජය ප්‍රාර්ථනා කරන අතරතුරේදී, අංක විද්‍යාව භාවිතකරලා, ඔබගේ ජීවිතය වෙනස් කරගන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබට ජය වේවා.
ඉඳුරුවගේ ඩී.පී.යූ. ශාන්ත










