• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරට අවුරුද්දයි! රටෙන් 50%කට වඩා දුප්පත් වෙලා..! ඔන්න ඕකයි තත්වෙ…! PHOTOS I VIDEO I Sri Lanka Latest News

September 22, 2025
in Exclusive
Reading Time: 18 mins read
A A
අනුරට අවුරුද්දයි! රටෙන් 50%කට වඩා දුප්පත් වෙලා..! ඔන්න ඕකයි තත්වෙ…! PHOTOS I VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීට වසරකට පෙර අද වගෙ දවසක ජනාධිපතිවරණයක් පැවත්වු බවත් මීට වසරකට පෙර ජනතාවගේ ජන ජීවිතය සහ අද මුහුණ දෙන අභියෝග ගැන සිතා බලන ලෙසත් මෙරට ජනාධිපති ධුරයට වත්මන් ජනාධිපතිවරයා තරග කරන විට කියපු දේ වුනාද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

ගමින් ගමට නගරයෙන් නගරයට විපක්ෂ නායක ජංගම සේවය යටතේ කලා වැව ගල්නෑව බල ප්‍රදේශය ජනතාවගේ ගැටලු සොයා බැලීමට ගිය අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් අද විදුලි බල ක්ෂේත්‍රයේ 23000ක් සේවකයන්ගේ රැකියා අවදානමට ලක් කර විදුලි බිල අඩු කරනවා වෙනුවට IMF එකේ පදයට නටා විදුලි බිල වැඩි කරන්න සැලසුම් සකස් කරන බවත් මැතිවරණ සමයේ සොච්චමක් අඩු කර ජන්ද ගෙන දැන් වැඩි කරන්න යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වී ගොවියා රජකරවනවා කියා ඒ අය රජවුණ

වී ගොවියා අද අසරණ බවත් වී වලට පොරොන්දු වු රු.120 සහතික මිල නැති බවත් තෙත් වී පවා අද විකුනන්නේ 85,90,95ට බවත් වියළි වී විකුන්නේ රු.105ට බවත් තමා ළඟ පච දේශපාලනය නොමැති බවත් එදා ගොවිජන සම්මේලයේ ලොක්කන් කුඹුරට බැස රු.150 සහතික මිල දෙනවා කියා ගොයම් කැවත් අද 120වත් දෙන් නැතිව ගොවියා අනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගුණාත්මක බීජ නොමැති වීම,පොහොර සහනාධාරය නොමැති විම, රසායනික තෙල් පොහොර මිල අඩු නොවුනු බවත් වගා කටයුතු කරන්න අවශ්‍ය උපකරණ කුලිය පවා වැඩි බවත් ඊට අමතරව අලි මිනිස් ගැටුම නිසා වගා හානි ජීවත හානි සිදු වුවත් වන්දි හෝ රක්ෂණ නොමැති බවත් වන අලි ප්‍රහාරයෙන් මියගියහොත් වන්දිය රු. ලක්ෂ 10ක් බවත් මේ තරම් ගැටලු මැද වගා කටයුතු කළත් හරිහමන් මිලක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පළාත් සභා තිබ්බොත් නං ජනතාව හරි පාඩම කියා දේවි

ජන්දෙ කාලයේ ගොවියා රජ කරවනවා කියා ගොවියාගේ කරපිටින් බලයට පැමිණ ගොවියා පාගා දමමින් සිටින බවත් මේ අයට ගොවියාගේ දුක නොතේරෙන බවත් දැන්වත් කියපු ආකාරයට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් රටේ ජනතාව එවිට මේ පච ආණ්ඩුවට හොද උත්තර දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

පොහොසත් රටත් නැ ලස්සන ජීවිතයත් නැ

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියා මේ රජය අයිඑම්එෆ් එක ළඟ දණ නමා අයිඑම්එෆ් එක කියන කියන දේ නටන බවත් මේ නිසා විදුලි බිල වැඩි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද රාජ්‍ය සේවකයා මහපාරේ

අද රාජ්‍ය සේවකයා මහ පාරෙ අරගල කරන බවත් අයිතිවාසිකම් ශක්තිමත් කරන්න ජන්දය දුන්නත් අද ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගන්නා බවත් මානව හා මූලික අයිතිය උල්ලංඝනය කරමින් යන බවත් කිසිදු සැලසුමක් නොමැතිව කටයුතු කරන බවත් වසරක් ගිය අවස්ථාවේ මේ අය කළේ ජනතාවගේ ජන ජීවිත විනාශ කර තිබූ ආදායම නැති කිරීම බවත් මේ නිසා රටෙන් 50%ක් දුප්පතුන් වී ඇති බවත් මෙහි වගකිම රජය බාරගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

වර්ජන කරලා හමාරයි! විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් අනුර අතිවිශේෂ ගැසට් එකක් ගහයි! Sri Lanka Latest News

Next Post

පිලිපීනෙත් පටන් ගනී! Sri Lanka Latest News

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එක්සත් ජාතික පක්ෂය මාස ගණනාවකට පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.