• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පරම් සුන්දරීගෙන් වාර්තා පිට වාර්තා! Sri Lanka Latest News

September 14, 2025
in Heart
Reading Time: 2 mins read
A A
පරම් සුන්දරීගෙන් වාර්තා පිට වාර්තා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘පරම් සුන්දරී’ දවස් 12ක් ඇතුළත කෝටි 70කට ආසන්න ආදායමක් උපයා දෙයි…’Sri Lanka Latest News

මේ දවස්වල ඉන්දියානු සමාජ මාධ්‍ය ඔස්සේ එකසිය ගානට සංසරණය වන ගොසිප් එක එහෙමත් නැත්නම් හිට්ම නිවුස් එක ඒකය.
දවස් 12කට කෝටි 70ක් සති දෙකක්වත් නැතිව ඒ තරම් ලොකු ආදායමක්. සත්තකින්ම එය බොක්ස් ඔෆිස් වාර්තාවකි. සමාජ මාධ්‍ය හරහා මේ ආරංචිය හනුමන්තා ගිනි තිබ්බ තාලෙට පැතිර යන්නේ සිද්ධාර්ත් මල්හෝත්‍රාගේ සහ ජාන්වී කපූර්ගේ අලංකාර පින්තූරයක්ද සමගය.

ඒ කියන්නේ ජාන්වී දිනුම්ද?
ඔව්. බොහෝ විචාරකයන් අනුමාන කරන්නේ ජාන්වී දිනුම් කියාය. මාපිය තරු විලාසිතාවට ජාන්වී බොලිවුඩයට පය තැබුවේ 2018 අවුරුද්දේ ‘දඩක්’ සිනමා පටයෙන්ය. නමුත් ‘දඩක්’ තුළින් නමක් තැබීමට ඇයට නොහැකි විය. ඊට සමගාමීව තවත් චිත්‍රපට දෙක තුනකම රඟපෑමද ජාන්වී පරාද විය. තාත්වික රංගනයක් තුළ සුපිරි තාරකාවක වූ ශ්‍රීදේවිය තරමටම සොඳුරු නර්තනයක යෙදුණද ඇගේ සියලු නිර්මාණ බිඳ විටිණි. සුන්දර රුවැති ළාබාල තරුණියක වූ ඈ මහත් සිත් තැවුලට පත්ව වසර ගණනාවක් යනතුරුම රංගනයෙන් ඈත්ව සිටියාය. බොනී කපූර්ද මෙම කාරණය හමුවේ කලකිරීමටත් ශෝකයටත් පත්විය.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තුෂාර් ජලෝටා ජාන්වීට එහෙම ශෝක වන්නට වැඩි කාලයක් ඉඩ තැබුවේ නැත. මඩොක් ෆිල්ම්ස් සමග ගිවිසුමකට මැදිවූ ඔහු, දිනේෂ් විජාන් සමග එක්ව අලංකාර ප්‍රේම කතාවක් මවා කඩවසම් කොල්ලෙකු වූ සිද්ධාර්ත් මල්හෝත්‍රා සමග ජාන්වී කපූර්ව දමා නැටුම් ගැයුම් සටන් කොමඩි එකට එක්ව තියෙන ටොප් මලයාලම් නිර්මාණයක් කර තිබිණි. රූගත කිරීම් අතරතුරත් චිත්‍රපටය නිමාවේදීත් පළමු නැවුම් දර්ශනය නරඹන විටත් තුෂාර් ජලෝටා ඇතුළු ප්‍රඩක්ෂන් ටීම් එකටම හැඟුණු එකම එක කාරණයක් විය.

ඒ, ජාන්වී කපූර් තුළින් ශ්‍රීදේවියගේ හැඩය සහ රංගන ශෛලිය නැවත උපන් බවකි.
ඔව්. අනිවාර්යයෙන්ම ඒ ශ්‍රීදේවියම විය. ‘පරම් සුන්දරී’ නරඹන්න පොරකමින් එක්වන ප්‍රේක්ෂකයන්ටද එය එලෙසම සිත්හි සටහන්ව තිබිණි. පරම් සුන්දරී නැරඹූ ඔවුන් ජාන්වීගේ ඉන්ස්ටර්ග්‍රෑමයේ තැබූ බොහෝ සටහන්වල ඒ අදහස ගැබ්ව තිබිණි. ‘පරම් සුන්දරී’ දවස් 12ක් ඇතුළත කෝටි 70ක් මඩොල් ෆිල්ම් සමාගමෙහි සේප්පුවලට දැමුණේද එනිසා වන්නට ඇත.

ජාන්වීට වගේම බොනී කපූර්ටද ප්‍රේක්ෂකයන් එහෙම හිතන එක අපූරුම සතුටක් විය.
කොහොම නමුත් ජාන්වී බොලිවුඩය ජයගන්නා නිමිත්ත පහළ කොට තිබිණි.

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

මහින්දට මිනිස්සුන්ගේ තියෙන ආදරේ තාමත් අඩුවක් වෙලා නෑ! මේ ජෝඩුව ගල්ගමුවේ ඉඳන් පැය 6ක් තිස්සේ බයික් එකේ තංගල්ලට ගිහින්! VIDEO I Sri Lanka Latest News

Next Post

බලපෑම් වැඩිවෙයි! ආණ්ඩුව පරණ ක්‍රමයට පළාත් සභා තියන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.