• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පද්මෙලාගේ විමර්ශන ගැන සෝෂල් මීඩියාවල බොරු මවන-බොරු ලියන-බොරු කියන-බොරු වටේ යවන අය ගැන පොලිසිය විමර්ශන පටන් අරන්! නීතිය තදින්ම ක්‍රියාත්මකයි!  I Sri Lanka Latest News

September 9, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
අපාට්මන්ට් එක වටකරලා ඉන්දුනීසියා පොලිසිය එක්ක සිටි ASP ඕලුගල සිංහලෙන් කතාකරද්දී පාතාලේ ගෝඩ්ෆාදර්ලා වගේ හිටපු කෙහෙල්බද්දර පද්මේට-කමාන්ඩෝ සලින්තට කලිසමේ ‘චූ’ ගිහින්! පූස් පැටව් වගේ ඇඹරිලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මෙට එරෙහිව සිදු කරන විමර්ශන සහ අයිස් මත්ද්‍රව්‍ය කර්මාන්තශාලා පිහිටුවීම සම්බන්ධයෙන් සිදුකරන දැවැන්ත විමර්ශනයන්ට බාධා වන අයුරින් අසත්‍ය ප්‍රවෘත්ති සමාජ ජාලා වෙබ් අඩවි තුළ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා අදාළ අංශවලට නියෝග කර තිබේ.Sri Lanka Latest News

තමන් විසින් සිදු නොකළ ප්‍රකාශ ඔස්සේ අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කර ඇතැම් සමාජ මාධ්‍ය තුළ ඒවා ප්‍රචාරය කිරීමෙන් ඉදිරි විමර්ශන කටයුතුවලට බාධා වන බව කියමින් පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා කළ ඉල්ලීමකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ. පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව සිදු කරන විමර්ශන අඩපණ කිරීම සඳහා ඇතැම් සංවිධානාත්මක පිරිස් විසින් මෙම ප්‍රචාරයන් සිදු කරන බවද මේ වන විට අනාවරණය වී ඇත.

සමාජ මාධ්‍යවල මෙවැනි අසත්‍ය ප්‍රචාර පළ කිරීම ඉදිරි විමර්ශන කටයුතුවලට බරපතළ අන්දමින් බලපාන බවද පොලිස් විමර්ශන කණ්ඩායම් පවසති. මෙම අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කරන පුද්ගලයන් සහ හුවමාරු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

SendShareShare
Previous Post

පාතාල කල්ලියක් ලංකාවේ කුඩු හදන එක ගැන මීට අවුරුදු තුනකට කලින් රටම දන්න ටෙලිනාට්‍ය නිර්මාණකරුවෙක් පණිවුඩයක් දීලා! VIDEO I Sri Lanka Latest News

Next Post

සමාජ මාධ්‍යයට අත තියපු නේපාල ආණ්ඩුව දණගහනකම් කොල්ලො කෙල්ලෝ ගහපු කැරැල්ල BBC ඇසින්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News
Exclusive

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

කොටිකාවත්ත බස් එකෙත් හිටියා – මැදවච්චියේ සැලුන් එකෙත් හිටියා – අනේ මෙහෙමත් මිනිස්සු…! Sri Lanka Latest News

Load More
ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News
Exclusive

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News

යුද පරාජයක් යනු යුද්ධයකදී හෝ යම් සටනකදී යම් පාර්ශ්වයක් තම ප්‍රතිවාදියා හමුවේ අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් හෝ පසුබෑමට, අඩපණ වීමට...

Read more
ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper