මෙරට ටෙලි නාට්‍ය කලාවේ පෙරළිකාරී නිර්මාණ රැසක් දායාද කළ ජයන්ත චන්ද්‍රසිරි විසින් මෙයට වසර තුනකට පෙර රට තුළදීම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම පිළිබඳව නිර්මාණාත්මකව ප්‍රකාශ කර තිබිණි.Sri Lanka Latest News
“නන්නත්තාර” නම් වූ එම ටෙලි නාට්‍ය ස්වාධීන රූපවාහිනිය විසින් 2022 සැප්තැම්බර් 24 විකාශනය ආරම්භ කර තිබිණි. පැවති තට්ටු මාරු දේශපාලනය තුළ එම පාතාල ක්‍රියාකාරීත්වය අවසන් නොකරන ආකාරය ද නිර්මාණාත්මකව පෙන්වා දී තිබේ.
-LankaTruth
එහි පළමු කොටස පහත වීඩියෝවෙන් දැක්වේ.










