• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කාලෙකට පස්සේ වෙනස්ම වැඩකට අතගැහුවා! Sri Lanka Latest News

September 7, 2025
in Heart
Reading Time: 1 min read
A A
කාලෙකට පස්සේ වෙනස්ම වැඩකට අතගැහුවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කලා ලොවේ දිදුළන තාරකාවක් සමග කෙටි පිළිසඳරක යෙදෙන්න අපටි පසුගියදා පුළුවන් වුණා. පුංචි තිරයේත්, සිනමාවේත් විවිධ දස්කම් පාමින් ජනප්‍රියත්වය එක සේ රැකගෙන සිටින ඔහු ජනප්‍රිය රංගන ශිල්පී අකිල ධනුද්දර.Sri Lanka Latest News
අකිල කොහොමද ඉතින්?
හොඳයි සුපුරුදු විදියට කලා කටයුතු කරගෙන යනවා.
ඉතින් කියමුකො බලන්න ‘ජහුටා’ සමග ගෙවන කාලය කොහොමද?
හරිම සුන්දරයි. වෙනස්ම වැඩක් තමයි ජහුටා කියන්නේ.
‘විශ්ව’ අපි හිතුවට වඩා වෙනස් චරිතයක්. ඔබට විශ්ව දැනුණේ කොහොමද?
විශ්වට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ‘ජහුටා’ ටෙලිනාට්‍යය වෙනස්ම මාතෘකාවක් නිසා මම ඒ චරිතයට ගොඩක් කැමැති වුණා. නපුරු ආදරයක්. ආදරය කරන කෙනකුට වෛර කරනවා. මම අවුරුදු 13කට පස්සේ තමයි මේ වගේ වෙනස්ම චරිතයක් රඟපාන්නේ. ‘දස්කොන්’ ටෙලිනාට්‍යයේ නරේන්ද්‍රට වඩා විශ්ව හාත්පසින්ම වෙනස්. විශ්වගේ හැම නපුරුකමකටම දුෂේනි දෙන සහාය ඇයගේ ඒ බැල්ම, ආදරය මගේ චරිතයට ආලෝකයක් වුණා. ඒ විතරක් නෙවෙයි, ‘ජහුටා’ ටෙලිනාට්‍ය කණ්ඩායමෙන්ම ලොකු සපෝර්ට් එකක් ලැබුණා.
‘විශ්ව’ කියන චරිතය තුළ ප්‍රේක්ෂකයන් ඔබේ වෙනසක් දකිනවා නේද?
ගොඩක් ප්‍රේක්ෂකයන්ට මාව හුරු කොණ්ඩේ වවාගෙන රඟපාන විදියටයි. මම කොණ්ඩේ කපලා රඟපාන නිසා මගේ ලොකු වෙනසක් ඔවුන්ට මේ තුළ දැනෙනවා ඇති.
අකිල පසුගිය කාලසීමාවේ කාර්යබහුලව වැඩ කිහිපයක නිරත වුණු බව ආරංචියි?
ඔව්. මේ අවුරුද්දේ චිත්‍රපට හතරක වැඩ කරන්න මට ආරාධනා ලැබුණා. චිත්‍රපට තුනක විතර වැඩ ඉවර කළා. තව එක චිත්‍රපටයක් කරන්න තියෙනවා. ඒ වැඩකටයුතුත් සමග ‘ජහුටා’, ‘වීදුරු තිර’ ටෙලිනාට්‍යවලටත් සම්බන්ධ වුණු නිසා ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ.
ඒ වගේම ඔබ ‘සරා සුසුම්’ චිත්‍රපටයේත් සුවිශේෂ රංගනයක නිරත වෙනවා නේද?
‘සරා සුසුම්’ චිත්‍රපටයේ මම චරිත තුනක් රඟපානවා. ඒ චරිත තුනටම හඬවල් තුනක්. වෙනස් විදියට රඟපානවා දකින්න කැමැති ප්‍රේක්ෂකයන්ට ඒ තුළ ලොකු වෙනසක් දැනේවි.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පද්මෙලාගේ කුඩුවලට රාජපක්ෂලාත් සම්බන්ධද? දේශපාලන දඩයමක්ද? මේ කන්ටේනර් ගැන බුද්ධි අංශ දැනුවත් කරලා තිබ්බාද? රතු නිවේදන තියෙන මේ කන්ටේනර් එළියට ආවේ කොහොමද? නුවරඑළියේ අයිස් කම්හලේ ඉඩම කාගේද? නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අශ්වයා ඉස්තාලෙන් පැන්නාට පස්සේ තීන්දුව ගත්තත් ඒක හොඳ වැඩක්! පාසල් කාලවේලාවේදී වැලි ටිපර්වලට තහනමක් ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.