පසුගිය ජනාධිපතිවරණයේදී සජිත්ගේ ජයග්‍රහණය වැළැක්වීම සදහා කළ හැකි සියලු දේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සිදුකළ බව බයිතක්සලා යූටියුබ් වැඩසටහනට එක්වෙමින් මිලින්ද රාජපක්ෂ සහ ඉරාජ් වීරරත්න සදහන් කර සිටියහ.Sri Lanka Latest News
අනුර දින්නේ රනිල් විසින් සජිත් පරාජය කිරීම නිසා බවද හෙතෙම පෙන්වා දුන්නේය.










