සජිත් තමුසෙ මාර මිනිහෙක් ඕයි…! Sri Lanka Latest News

රනිල් අවුරුදු ගණනාවක් එජාප නායකයා වෙලා ඉඳලා මැතිවරණ ගණනාවක් පරාද වෙලා ඉඳ්දි යූ.ඇන්.පී. එකේ ඉන්න මන්ත්‍රීවරු 90%ක් සජිත්ට නායකකම දෙන්න කියලා ඉල්ලද්දිත් රනිල් ඒක සජිත්ට දුන්නෙ නෑ. අන්තිමට රනිල් කළේ සජිත්ට සපෝර්ට් කරපු දයාසිරිලා වගේ නැගීගෙන ආපු මන්ත්‍රීවරුන්ව පක්ෂෙනුත් එළවගත්ත එක.2018 මෛත්‍රීපාල රනිල් එක්ක වැඩකරන්න බැහැ කියලා සජිත්ට අගමැතිකම භාරගන්න කියලා 62 වතාවක් (මෛත්‍රීපාලම කියපු … Continue reading සජිත් තමුසෙ මාර මිනිහෙක් ඕයි…! Sri Lanka Latest News