රනිල් සහ සජිත්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

1993 ප්‍රේමදාස ඝාතනය වූවාට පසු ඔහුගේ බිරිය හේමා ප්‍රේමදාස, ප්‍රේමදාස සංවිධාන කළ ආසනය වූ මැදකොළඹ ආසනය ඉල්ලා සිටියේ 1994 මහ මැතිවරණයට තරග නොකරන්න එවක මැදකොළඹ සංවිධායක සිරිසේන කුරේ තීරණය කළ නිසාය. ඒත් 1993 පළාත් සභා ඡන්දයෙන් එවක අගමැති රනිල් සිය ආසනය වූ බියගම පරාජය වී ගම්පහ දිස්ත්‍රික්කයෙනුත් අන්ත පරාජයක් ලබා සිටි නිසා 1994 මහ ඡන්දයට … Continue reading රනිල් සහ සජිත්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News