• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ ගමේ මන්ත්‍රීවරු හමුවෙන්න සජිත් පොලොන්නරුවට යයි! ගමට අරන් යන්න ලොකු පණිවුඩයකුත් දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

August 31, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
සජබ ගමේ මන්ත්‍රීවරු හමුවෙන්න සජිත් පොලොන්නරුවට යයි! ගමට අරන් යන්න ලොකු පණිවුඩයකුත් දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ මොහොත වන විට අප රට සෑම අතකින්ම අරාජික වී ජන ජීවිත කඩා වැටි ඇති බවත් ජනතාව ඉතාමත්ම අමාරුවෙන් ජීවත් වෙන බවත් දුෂ්කරතා රැසකට මුහුණ දෙන බවත් කර්මාන්ත, කෘෂිකර්මාන්තය පවා කඩා වැටී ඇති බවත් කර්මාන්ත අංශයේ ව්‍යවසායකයන් අන්ත අසරණ වී තරුණ පරපුර අනාථ වි ඇති බවත් උපාධිධාරීන්ට පොරොන්දු වූ රැකියා ලබා දිම ද සිදු නොවන බවත් ගුරු හිඟයක් පවතින අවස්ථාවේ ගුරු සේවයේ නිරත වූ සංවර්ධන නිලධාරීන් මහපාරට ඇද දමා ඇති බවත් රාජ්‍ය සේවය පවා අන්ත අසරණ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රටේ ආර්ථික වර්ධන වේගය අඩාල බවත් මේ යන ආකාරයට 2028 සිට ඇ. ඩොලර් මිලියන 5500ක් විදේශ ණය ගෙවීමට අසීරු වන බවත් මේ වන විට උද්ධමනය වැඩි වී විරැකියාව වැඩි වී ගමත් නගරයත් සංවර්ධනය නොවන බවත් ආදායම් මාර්ග පවා කඩා වැටී ජන ජීවිත අතිශය දුෂ්කර වී ඇති බවත් මේ වන විට ආත්ම අභිමානයෙන් ජන ජිවිතය ගත කළ රටෙන් 50%ක් දුප්පත් බවත් ආහාර හා ආහාර නොවන අවශ්‍යතා සම්පූර්ණ කිරීමට නොහැකි නිසා 41 ලක්ෂයක් පාසල් දූදරැවන් මෙන්ම 10100ක රාජ්‍ය පාසල් ද ගැටලු රැසකට මුහුණ දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොලොන්නරුව දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය සමග පැවැති හමුවකදීය.

අද වන විට අප රට සංවර්ධනය නොවන අතෘප්තිමත් බහුතර ජන පරපුරක් ජීවත් වන රටක් බවට පත්ව ඇති බවත් මේ වැටී ඇති ප්‍රපාතයෙන් රට මුදවා ගැනීමට අවශ්‍ය හැරවුම් ලක්ෂය නිර්මාණය කළ යුතු බවත් එය බිම්මට්ටමේ සිට සිදුවිය යුතු දෙයක් බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා කියා සිටියේ පොදු ජනතාවගේ නායකත්වය තුළ මේ හැරවුම් ලක්ෂය දියත් කළ යුතු බවත් ය..

SendShareShare
Previous Post

ආගම ටුවරිසම් කරලා ගේමක් ගහන එක මරු වැඩක්! දැනටමත් ලක්ෂ ගාණක් එනවා! ලෝකෙටම කතා කරනවා! ලෝකෙ හුඟක් රටවල් දැනටමත් කරනවා! Sri Lanka Latest News

Next Post

අභිරහස් ලෙස මැරුණු කොල්ලො දෙන්නෙක්ගේ සිරුරු බදුල්ලේ ගෙදරක! I Sri Lanka Latest News

MORE NEWS

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper