සජිත්ට බෑ..! සජිත්ට දෙන ඡන්දය අනුරට දෙන්න!
රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්කිරීම සදහා හැකි සෑම දෙයම කළ නමුත් ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළ පරාජයට පත්කිරීම සදහා විපක්ෂනායකතුමාගේ ප්‍රධානත්වයෙන් ඊට එකාවන්ව මුහුණ දෙන බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. Sri Lanka Latest News








