• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සන්තාන මල් – ඉමේෂ් සංදීප! Sri Lanka Latest News

August 12, 2025
in Business
Reading Time: 2 mins read
A A
සන්තාන මල් – ඉමේෂ් සංදීප! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිනෙන් දින අලුත් වන සංගීතයේ වෙනස් රසයන් නිරන්තරයෙන් සොයා යන M Entertainments ආයතනය, The Voice Sri Lanka Season 3 තරඟය ජයග්‍රහණය කල ‘ඉමේශ් සංදීප’ ගේ ප්‍රථම නිර්මාණය වන “සන්තාන මල්” ගීතය සැප්තැම්බර් මස 9 වන අඟහරුවාදා M Entertainments Youtube නළිකාව ඔස්සේ ආදරණීය ප්‍රේක්ශක ඔබ වෙත මුදා හැරියා.  The Voice Sri Lanka වේදිකාවේ දැක්වූ දස්කම් සහ නැවුම් හඬ පෞර්ශ්‍යය නිසා විශාල රසික ආදරයක් ඉමේශ් වටා එක් රොක් වූ අතර ඔහුගේ ගැයුම් ජාත්‍යන්තර තලයටද ඔසවා තැබීමට ඔහුගේ හැකියාව සමත් වුනා.Sri Lanka Latest News

සන්තාන මල්, නිසල් ගමගේ අතින් ලියවී, තනු නිර්මානය වූ අතර, අමිත් ගුරු අතින් සංගීතමය අත්දැකීමට පරිවර්තනය වී, ඉරුශ්ක බෝගොඩ අතින් රූප රචනා වී ඇත. ඒ වගේම A Level චිත්‍රපටය සහ සංගීත රූප රචනා ඔස්සේ රසික ආදරයට පාත්‍රවූ නිවර්තනා දේවගේ ද මෙහි රංගනයෙන් දායක වී ඇත.

එදා මෙන්ම අදත් M Entertainments ආයතනය ශ්‍රී ලංකේය සංගීත කලාව වෙනස් මානයකින් දකින්න වෑයම් කරන අතර, හැකියාවෙන් පරිපූර්ණ ශිල්පීන් ඔසවා තබා ඔවුන්ගේ නිර්මාණ ජනතාව අතරට ගෙනයාමට මුල් වු ආයතන අතලොස්සෙන් එකක් ලෙස නම් කර හැකියි.

එම වෑයම් වල ප්‍රතිඵල අද වන විට බොහෝමයි.

ඉමේශ් සංදීප ගයන “සන්තාන මල්” ගීතය දැන් ඔබට Youtube සහ Spotify, Apple Music ඇතුලු අනෙකුත් Streaming මාධ්‍ය හරහා දැන් රස විඳින්න පුලුවන්.

SendShareShare
Previous Post

ලංකා බැංකුවේ වැඩබලන මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි ලෙස වයි.ඒ. ජයතිලක මහතා පත්කෙරේ! Sri Lanka Latest News

Next Post

රාගම මහ දේවාලයේ වාර්ෂික දේව පූජා මංගල්‍යය 2025! Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.