නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික)ට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂ පක්ෂ විසින් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට භාර දී තිබෙනවා.Sri Lanka Latest News
ඊයේ එම යෝජනාව කතානායකවරයාට භාර දීමට නියමිතව තිබූ නමුත් එය අදට කල් ගියේ කථානායකවරයා පොළොන්නරුව ප්‍රදේශයේ සිටි බැවින්.















