• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තීරුබදු ගැන ට්‍රම්ප්-ජින්පින් එකඟතාවකට එයි! ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි!  I Sri Lanka Latest News

August 12, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අමෙරිකා තානාපතිනි චන්ග් ඊයෙ චීනයට ගැහුවා! චීනය අද අමෙරිකාවට ගැහුවා! IMF මුල්කරගෙන ලංකාව ඇතුළේ අමෙරිකාවයි චීනයයි ගහගන්න පටන් අරන්!
Share on WhatsAppShare on Facebook

චීන-අමෙරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය පළ කර තිබෙනවා.Sri Lanka Latest News

එහිදී චීනය සහ අමෙරිකාව අගෝස්තු 12 වන දින සිට ක්‍රියාමාර්ග කිහිපයක් සඳහා එකඟත්වය පළ කර ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව පසුගිය අප්‍රේල් 2 වැනිදා පළ කළ අංක 14257 දරණ විධායක නියෝගයේ චීන භාණ්ඩ සඳහා පැනවූ අතිරේක තීරුබදු සංශෝධනය කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

ඒ සමග ම, චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු පිළිබඳ කමිටුව පළ කළ 2025 වසරේ අංක 4 දරණ නිවේදනයට අනුව, අගෝස්තු 12 වැනිදා සිට අමෙරිකාවේ අතිරේක තීරුබදු පියවරයන්ට එරෙහිව අමෙරිකා භාණ්ඩ සඳහා පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු වන සියයට 24, දින 90ක කාලයක් සඳහා අත්හිටුවීමට චීනය යළි පියවර ගත්තා.

තවද, අදාළ සෙසු භාණ්ඩ සඳහා සියයට 10ක තීරුබදු පනවනු ලැබුවා.

එමෙන්ම දෙපාර්ශ්වයේ ජිනීවා ආර්ථික හා වෙළෙඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශයට අනුව, අමෙරිකාවට එරෙහි තීරුබදු නොවන ප්‍රති-පියවර චීනය අත්හිටවනු හෝ අවලංගු කර ඇති බව ද වාර්තා වෙනවා.

මේ ඒකාබද්ධ නිවේදනය චීන-අමෙරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළෙඳ සාකච්ඡාවේ තත්ත්වය පදනම්ව සම්පාදනය කර තිබෙනවා.

දෙපාර්ශ්වයේ ජිනීවාහි පැවැත්වූ ආර්ථික හා වෙළෙඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය මගින් ස්ථාපිත වූ යාන්ත්‍රණික රාමුව යටතේ මෙවර සාකච්ඡාව කැඳවූ බවද චීන-අමෙරිකා ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

SendShareShare
Previous Post

ගත්ත මිලියන 225ක ලෝන් එක ගෙවාගන්න බැරිව බැංකුවට සින්න වූ අක්කර 20ක ඉඩම වෙන්දේසි කරද්දී හිටපු ඇමැති දයා ගමගේ යකා නටයි! කට්ටියක් එක්ක ඇවිත් කෑගහලා වෙන්දේසි ලේඛන උදුරගෙන! I Sri Lanka Latest News

Next Post

හොරණ සභාවේ ඉල්ලා අස්වූ UNP මන්ත්‍රී අමු පිස්සුවක් නටයි! අද ඇවිත් ආපහු මන්ත්‍රීකම ඉල්ලයි! සභාව සති 2කට කල්තියයි!  I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.