• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගත්ත මිලියන 225ක ලෝන් එක ගෙවාගන්න බැරිව බැංකුවට සින්න වූ අක්කර 20ක ඉඩම වෙන්දේසි කරද්දී හිටපු ඇමැති දයා ගමගේ යකා නටයි! කට්ටියක් එක්ක ඇවිත් කෑගහලා වෙන්දේසි ලේඛන උදුරගෙන! I Sri Lanka Latest News

August 12, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
මහින්ද ආණ්ඩුවට පවරා ගත් සෙවණගල සීනි සමාගම යළි දයා ගමගේට දෙන්න සියල්ල සූදානම්? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු මෙන්ම ඇමැ­ති­ව­ර­යෙක් ද වන දයා ගමගේ මහතා රුපි­යල් මිලි­යන 225ක මුද­ලක් ලබා ගැනීම සඳහා ජාතික සංව­ර්ධන බැංකු­වට උකස් කරන ලද ඉඩ­මක් බැංකු­වට සින්න­වී­මෙන් පසු ඊයේ (11) එම ඉඩම වෙන්දේසි කිරී­මට යාමේදී හිටපු මන්ත්‍රී­ව­රයා තවත් පිරි­සක් සමඟ පැමිණ කල­හ­කාරි ලෙස හැසි­රෙ­මින් වෙන්දේසි ලේඛන උදුරා ගත් බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් තලා­තු­ඔය පොලී­සිය පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර තිබේ.Sri Lanka Latest News

තලා­තු­ඔය පොලිස් වසමේ හාර­ගම මාලිගා­තැන්න ප්‍රදේ­ශයේ පිහිටි අක්කර 20ක් පමණ වන ඉඩම දයා ගමගේ මහතා විසින් බැංකු­වට උකස් කර අදාළ මුදල ලබා­ගෙන ඇත්තේ 2013 වස­රේ­දීය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවි­ධා­යක ධුරය මෙන්ම ඇමැති ධුර­යක් ද හොබ­වන ලද දයා ගමගේ මහ­තාට අයත් එම ඉඩම ජාතික සංව­ර්ධන බැංකුව මඟින් වෙන්දේසි කිරී­මට තීර­ණය කිරී­මෙන් පසු බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළ­ම­නා­ක­රු­වකු වන දුෂ්‍යන්ත ධම්මික බණ්ඩාර හේරත් මහතා ඇතුළු කණ්ඩා­ය­මක් ඊයේ (11) පෙර­ව­රුවේ අදාළ ඉඩම වෙත ගොස් ඇත.

වෙන්දේසි කට­යුතු සිදු කර­මින් තිබි­යදී දයා ගමගේ මහතා පෙර­වරු 11.00 ට පමණ පැමිණ එම වැඩ­ක­ට­යු­තු­ව­ලට බාධා කර­මින් වෙන්දේසි ලේඛන උදුරා ගත් බව දුෂ්‍යන්ත ධම්මික බණ්ඩාර හේරත් මහතා තලා­තු­ඔය පොලී­සි­යට පැමි­ණි­ල්ලක් කර­මින් ප්‍රකාශ කර තිබේ.

අදාළ වෙන්දේ­සිය නිත්‍ය­නු­කූල නොවන බව පව­ස­මින් දයා ගමගේ මහතා ද පැමි­ණි­ල්ලක් කළ බව තලා­තු­ඔය පොලී­සිය පව­සයි.

SendShareShare
Previous Post

බජට් එකේදී අනුරගෙන් කෘෂිකර්මයට ලොකු ඉඩක්! PHOTOS I Sri Lanka Latest News

Next Post

තීරුබදු ගැන ට්‍රම්ප්-ජින්පින් එකඟතාවකට එයි! ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි!  I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.