• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැටන්වලට ගංජා අරන් ඇවිත් එළවළු අස්සේ හංගලා තියලා! පොලිස් සුනඛයාගෙන් බේරෙන්න බැරිවෙයි! PHOTOS I Sri Lanka Latest News

August 12, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

බලන්ගොඩ ප්‍රදේශයෙ සිට හැටන් ප්‍රදේශයට ගංජා රැගෙන ආ සැකකරුවෙකු හැටන් පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. Sri Lanka Latest News

මෙම අත්තඩංගුවට ගැනීම 2025.08.11 වන දින සඳුදා පෙ.ව. 06.30 ට සිදු වූ බව හැටන් පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශය තවදුරටත් පැවසීය.

බලන්ගොඩ ප්‍රදේශයේ සිට හැටන් බොගවන්තලාව නෝර්වුඩ් දික්ඔය ප්‍රදේශයට එළවළු අලෙවි කරන්නන්ගෙන් මෙම ගංජා ප්‍රමාණය සොයා ගන්නා ලදී.

එළවලු රැගත් ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමේදී ගංජා සොයා ගන්නා ලදී.

එම ත්‍රිරෝද රථයෙන් පැමිණෙන පුද්ගලයින් මෙලෙස ගංජා මෙම ප්‍රදේශයට බෙදා හරින බව මූලික විමර්ශනවලින් හෙළි වී තිබේ.

මේ අතර, පොලිස් නිල සුනඛයෙකු යොදාගෙන කළ සෝදිසි කිරීමකදී සැකකරු විසින් සඟවා ලද තවත් ගංජා ප්‍රමාණයක් සොයා ගෙන තිබේ ,

තවත් ගංජා තොගයක් ඇතැම් ප්‍රදේශවලට බෙදා හැර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක පහළ කර තිබේ.

සැකකරු සහ අදාළ ත්‍රිරෝද රථය හෙට දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිඩියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන බව සැලකිය යුතු කරුණකි.

SendShareShare
Previous Post

ගුරුවරුත් පාරට බැහැලා..! VIDEO I Sri Lanka Latest News

Next Post

කාලෙකට පස්සෙ දැක්ක සුපිරිම දිවිල්ලක්! අන්තිම තත්පර 10දි.. අන්තිම මීටර් 60දී ලංකාවේ කල්හාර ඉන්දූප ඉන්දියාවට තරු පෙන්වයි! ඉන්දීය විවෘත මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400×4 තරගයෙන් ලංකාවේ කොල්ලො නොතිබූ ජයක් ශ්‍රී ලංකාවට අරන් එයි!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper