• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද කළෙත් නෑ! මෛත්‍රී කළෙත් නෑ! ගෝඨා කළෙත් නෑ! රනිල් කළෙත් නෑ! අවුරුදු 20ක් හදපු නැති ගාඩ්මෝර් පාර අනුරවත් හදලා දෙයිද? PHOTOS I Sri Lanka Latest News

August 11, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
මහින්ද කළෙත් නෑ! මෛත්‍රී කළෙත් නෑ! ගෝඨා කළෙත් නෑ! රනිල් කළෙත් නෑ! අවුරුදු 20ක් හදපු නැති ගාඩ්මෝර් පාර අනුරවත් හදලා දෙයිද? PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය ගාඩ්මෝර් ප්‍රදේශයට පිවිසෙන කිලෝමීටර් තුනක් පමණ ප්‍රමාණයකින් යුතු  ප්‍රධාන මාර්ගය වසර 20 ක පමණ කාලයක සිට ප්‍රතිසංස්කරණය කර නොමැති අතර පාසල් සිසුන් දේශීය හා විදේශීය සංචාරකයින් සහ රියදුරන් සහ වාහන හිමියන් ඇතුළු ප්‍රදේශයේ බොහෝ පිරිසක් දිනපතා විවිධ අපහසුතාවන්ට මුහුණ දෙති.Sri Lanka Latest News

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ අදාළ මාර්ගයේ ඇති ගැටිති සහ වළවල් නිසා ගමන් කළ නොහැකි බවයි.

පවුල් 1,500 කට වැඩි පිරිසක් ප්‍රදේශයේ ජීවත් වුවද සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා ඔවුන්ට මස්කෙළිය දිස්ත්‍රික් රෝහල වෙත යාමට සිදු  ඇත්තේ මෙම මාර්ගයේ එවන් අවස්ථාවලදී දැඩි ලෙස අපහසුතාවයට පත්වන බවයි .

මැතිවරණ කාල පරිච්ඡේද වලදී  ඡන්දය ඉල්ලන්න එන උඩරට දේශපාලනඥයන් මැතිවරණ සමයේදී මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බව පවසමින් ගල් හා වැලි මහජනතාව රැවට්මට රැගෙන එන නමිත්  මැතිවරණයෙන් අවසන් වූ පසු ඔවුන් සියලු ද්‍රව්‍ය ආපසු රැගෙන යෑමක් දිගින් දිගටම දක්නට ලැබේ .

අතිශය සංචාරක ආකර්ෂණය දිනාගත් මෙම ප්‍රදේශයට දිරිත් දින දහස් සංඛ්‍යාත විදේශීය සංචාරකයන්ද පැමිණෙනන අතර මාර්ගයේ ඇති දුෂ්කරතාවය හේතුවෙන් මඟට පැමිණ නැවත හැරී යන අවස්ථාවක්ද බොහෝ සෙයින් දක්නට ලැබෙන බව සංචාරක මඟ පෙන්වන්නන්ද චෝදනා කරති ,

මෙම තත්ත්වය හමුවේ මහජනතාව හා සංචාරකයන් පත්වන අපහසුතාවය අවධානයට වත්මන් රජය විසින් මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර දෙන මෙන් ප්‍රදේශවාසීන් සංචාරක මගපෙන්වන්නන් සහ පාර්ශව රැසක් රජයෙන් ඉල්ලා සිටියි ,

මස්කෙළිය ගාඩ්මෝර් මාර්ගයේ පවතින තත්ත්වය අප සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ, “මම හිතන්නේ මේ මාර්ගය පළාත් සභාවට අයත්. මේ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අරමුදල් වෙන් කර තිබෙනවා.

 අපි ඉතා ඉක්මනින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යනවා මේක පෞද්ගලික වතුයායක් මේ වතුයායේ කළමනාකරු සමඟත් අපි සාකච්ඡා කළා.

මේ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පළාත් සභාව සහ වතු කළමනාකාරිත්වය අතර ඒකාබද්ධ උත්සාහයක් ගනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

විදේශීය සංචාරකයින් මේ ප්‍රදේශයට එනවා මේ ප්‍රදේශයේ ජනතාව මෙහි ජීවත් වෙනවා ඒ නිසා මේ මාර්ගය අනිවාර්යයෙන්ම කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතුයි.

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

SendShareShare
Previous Post

නාමල් කියනවා චිචීගේ රොකට්ටුව පැලවත්තට වැටුණා කියලා! නොපෙනී හිටපු චිචී ළමයත් එක්ක එළියට ඇවිත්! ඔන්න නායකයෙකුත් හම්බවෙලා!  PHOTOS I Sri Lanka Latest News

Next Post

චිචීගෙ රොකට් එක ගැන අගමැති හරිනි එකක් කියනවා! ඇමැති වසන්ත තව එකක් කියනවා! කව්ද ඇත්ත කියන්නේ? කොහොමද මෙහෙම ආණ්ඩු කරන්නේ? බොරු කියන කෙනා පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්න ඕන! පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන හිටපු සභානායක කිරිඇල්ල පැහැදිලි කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper