• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මාධ්‍ය මාෆියාවක්! සභාපතිට හිතවත් මාධ්‍යවේදීන්ට විතරයි! ස්වාධීන මාධ්‍යවේදීන්ට ඉඩක් නෑ! හැමතැනටම ගෝලයොත් රිංගවලාI Sri Lanka Latest News

August 6, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට මාධ්‍යවේදීන්ට අවසර නෑ හිතවත් මාධ්‍යවේදීන් හරහා මාධ්‍ය මාෆියාවක් ක්‍රියාත්මක කරන බවට චෝදනා.
ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්කම පවත්වනු ලබන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සඳහා ජනමාධ්‍යවේදීන්ට මාධ්‍ය ආවරණය සඳහා අවස්ථාව ලබා දී ඇති පසුබිමක නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා මාධ්‍යවේදීන්ට දිගින් දිගටම ආරාධනා නොකිරීමට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලයේ කටයුතු කරන බවට මාධ්‍යවේදීන් පිරිසක් චෝදනා කරති ,Sri Lanka Latest News

දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරීන් පමණක් ආවරණය කරන ඡායාරූප සහ වීඩියෝ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාට බොහෝ සෙයින් හිතවත්ම සහ ලෙන්ගතුව කටයුතු කරන හැටන් ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකුට යොමු කර ඔහු විසින් මාධ්‍ය ආයතන සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාට පක්ෂපාතීව සකසන ප්‍රවෘත්යේ පිටපතක් නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන අන්තර්ජාල සමූහයට මාධ්‍ය නිවේදනයක් බව නිකුත් කරන අතර එලෙස නිකුත් කිරීමට ප්‍රථම ඇතැම් අවස්ථාවලදී හැටන් ප්‍රාදේශීය මාධ්‍යවේදියා විසින් මාධ්‍ය ආයතනයට යොමු කරන ලද ප්‍රවෘත්තිය වෙබ් අඩවිවල සහ මුහුණු පොත් පිටුවල පළවී අවසන් වී ඇති බවක්ද දක්නට ලැබෙන බව මාධ්‍යවේදීන් චෝදනා නගති ,

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ආවරණය සඳහා සම්බන්ධ වන දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු ජාතික ජන බලවේගයේ විද්වත් කමිටුවේ නියෝජනය කරන අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේ අතිශය ක්‍රියාකාරී මැතිවරණ මෙහෙයුම් නිලධාරියෙකු වශයෙන් හා ලයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ කටයුතු කර ඇති බවද අනාවරණය වී තිබේ ,

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාගේ හිතවත් මාධ්‍යවේදියා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුලම ජංගම දුරකථනයක් හිමි රැකියා විරහිත තරුණයෙක් සිය ගෝලයෙක් ලෙස යොදවා වෘත්තිමය මාධ්‍යවේදී මාධ්‍ය ආවරණ කටයුතු සිදු කරන ස්ථානවලට යවා එහි වීඩියෝ හා ඡායාරූප whatsapp හරහා ගෙන්වාගෙන එම ස්ථානයේ මාධ්‍ය කටයුතු සඳහා නිල වශයෙන් ආරාධනා ලැබ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා සහභාගි වන මාධ්‍යවේදීන් ප්‍රවෘත්ති යොමු කිරීමට පෙර සෑම මාධ්‍ය ආයතනයකටම ප්‍රවෘත්ති යොමු කිරීමේ කූට ව්‍යාපාරයක් දිගින් දිගටම සිදු කරගෙන යන බවද මාධ්‍යවේදින් චෝදනා කරන අතර එලෙස යොමු කරන ප්‍රවෘත්ති සියල්ලේම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ඇතුලු පිරිසට වාසි සැලසෙන අන්දමින් ප්‍රවෘත්ති යොමු කිරීම ඉලක්ක කර ගනිමින් හැටන් මාධ්‍යවේදියා කටයුතු කරන බවද මාධ්‍යවේදිහු චෝදනා නගති ,

SendShareShare
Previous Post

ශෂීන්ද්‍ර සති 2ක් රිමාන්ඩ්! මාංචු දාලා අරන් යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සියලුම ගුවන්තොටුපොළවල ආරක්ෂාව දැඩි කරයි! ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාරයක්? බුද්ධි අංශ දින වකවානුත් එක්ක අනතුරු අඟවලා! I Sri Lanka Latest News

MORE NEWS

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

Load More
සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වර්ණනා කරමින් ගීතයක් නිර්මාණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper