CIDය හමුවේ පැය 6 කට අධික කාලයක් ප්‍රකාශයක් දීමෙන් පසු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරා ඉන් පිටව ගොස් ඇත.
Sri Lanka Latest News
රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ විදෙස් සංචාරයක වියදම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා මෙසේ සැන්ඩ්‍රා පෙරේරා CIDයට කැදවා තිබිණ.










