• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දේදුනු පාට කැලතුණු සූරිගෙ බොක්ස් ඔෆිස් හිට් එක! Sri Lanka Latest News

August 5, 2025
in Heart
Reading Time: 2 mins read
A A
දේදුනු පාට කැලතුණු සූරිගෙ බොක්ස් ඔෆිස් හිට් එක! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මොහිත් සුරි කියන්නේ බොලිවුඩ්වල ඉන්න ප්‍රවීණම ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. ඔහු තරුණයි. අලුත් තාලේ නිර්මාණවලට මනාපයි. 2025 අවුරුද්ද වෙනුවෙන් මොමැන්ටික් ෆිල්ම් එකක් කරන්න ඔහුට දොළක් ඉපදුණා. ඔහු කලින් කරපු ෆිල්ම්වල ආදරය, රාගය තිබුණත් ඒවා ත්‍රාසය කුතුහලය සමග ත්‍රිල් එකත් එකතු වෙච්ච මසාලා ටයිප් එකට තමයි හැදුණෙ. මේ වතාවේ ඔහුට ඕනෑ වුණේ තනිකරම දේදුනු පාට කැලතුණු පණ ඇරලා කොල්ලයි කෙල්ලයි ආදරය කරන මොමැන්ටික් ෆිල්ම් එකක් කරන්නයි. ළපටි පෙනුමට අලුත් කෙල්ලෙක්වයි කොල්ලෙක්වයි හොයාගන්නත් ඔහුට ආසාවක් උපන්නාය කියමුකො ඔන්න.
හැබැයි ඒ කාරණයට නම් මොහිත් සුරිට සිනමා කර්මාන්තයේ කවුරුත් වාගේ අනතුරු ඇඟෙව්වා. මොකද කොරෝනා ලොක් ඩවුන් එකෙන් පස්සේ බොලිවුඩයටත් නරක දසාවක් ඒ දවස්වල ලබාගෙන ආව නිසා. ප්‍රවීණ නළු නිළියන්ව ඇරෙන්න නවක මුහුණු හඳුන්වලා දෙන්න හුඟක් දෙනා ටිකක් බය වුණා. කාලෙකට පස්සේ සුරි තමයි ඒ අවදානමට අතගැහුවේ. කෝඩුකාර කෙල්ලක්ව ඔඩිෂන් එකක් හරහා ඔහුට හම්බවුණා. ප්‍රවීණ නළු චින්කි පාන්ඩේට නෑකම් කියන පවුලකින් තමා කොල්ලව හම්බ වුණේ. කොහොමත් සුරිගේ හිත කොනකත් දෙගිඩියාවක් තිබුණා. ෆිල්ම් එක ඉක්මනින් කඩාවැටෙයිද කියලත් සියලු සිතුවිලි මැද රූගත කිරීම් පටන් ගත්තා. Sri Lanka Latest News

ෆිල්ම් එකට නම තිබ්බේ ‘සයියාරා’ කියලයි. නවක නළුවා අහාන් පාන්ඩේ. නිළිය අනීත් පඩ්ඩා. චිත්‍රපටයේ වැඩකටයුතු ඉවරයක් වෙලා හෝල්වලට දාන දවස ළං වුණා. නගර පුරාම මේ නව පෙම් යුවල දාලා කටවුට් ගැහුවා. ටේ්‍රලරයත් ඒ එක්කම මුදාහරුණා. හිතුවේ නැති විදියට ඒක මිලියන ගණනක් නැරඹුවා. සුරි දැනගත්තා ‘කල්ල මරේ’ කියලා. තව අලුත් කටවුට් ගහලා ෆිල්ම් එක ජූලි 18 රිලීස් කළා.

සුරිට අදහන්න බැරි වුණා සති දෙකක්වත් යන්න ලැබුණේ නැහැ. සයියාරා ඉන්දියානු රුපියල් කෝටි 269.75-270.75 අතර ආදායමක් ලැබුවා. බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බා. මේ වනවිට සයියාරා කෝටි 300 ඉලක්කය පසුකරලා ඉවරයි. තරු බලයක්වත් නැති අලුත්ම කොල්ලෙකුයි කෙල්ලෙකුයි මේ තරම් ලොකු හපන්කමක් කරයි කියලා ඔහු හීනෙන්වත් හිතුවේ නැහැ කියලයි කියන්නේ.

‘මොනවද ඉතින් ඔයාලට මගෙන් ඕනේ..,?’
මොහිත් සුරි සයියාරා සාර්ථකත්වය වෙනුවෙන් තියාපු ප්‍රිය සම්භාෂණයේදී අහාන්ගෙනුයි අනීත්ගෙනුයි ඇහුවලු.

‘අපට පාරේ බැහැලා යන්න බැහැ. සාප්පුවකට යන්න බැහැ. රසිකයෝ අපිව වටකර ගන්නවා. ඒ ආදරය හිතට මාර ගැම්මයි. අපට ඒ සතුට දුන්න ඔයාට ස්තුතියි…’

‘සයියාරා’ ෆිල්ම් එකේ නවක තරු ජෝඩුව සුරිට කිව්වේ හදවතින්මලු. මොනිත් සුරිත් මේ දවස්වල හදවතින්ම හිතනවලු අවදානමක් වියහැකි සොඳුරු වෑයමක් අතිසාර්ථක කර දුන්න මේ තරු දෙපළට දෙන්න පුළුවන් විශේෂ තෑග්ග මොකක්ද කියලා.

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

දෙවිනුවර පෙරහර මැද්දේ අලියා කුලප්පු වෙයි! ඇත්ගොව්වාට දරුණු ප්‍රහාරයක්! මිනිස්සු හිස් ලූලූ අත දුවයි!  VIDEO I Sri Lanka Latest News

Next Post

රිලව් වඳුරෝ මොනරුන්ට පස්සේ ධීවර යාත්‍රා සංගණනයකුත් කරන්නයි ආණ්ඩුව යන්නේ..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

මේ වෙසක් පොහොයට පුන්පුරා හඳ වෙනදා වගේම පායගෙන ආවා. ඒ පුරා හඳේ එළිය යට මිනිස්සු බලාපොරොත්තු දල්වාගෙන එහෙට මෙහෙට ඇවිදින්න...

Read more
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.