• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘සජිත් විපක්ෂනායකකමෙන් ඉවත් කරන්න පක්ෂය ඇතුළේ කුමන්ත්‍රණයක්!’ රනිල්ගේ පවුලේ මාධ්‍යයෙන් ගහපු ‘අතේ රෝල’ට සජබෙ මන්ත්‍රීවරු දිගට හරහට පහර දෙයි! VIDEO I Sri Lanka Latest News

July 24, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
‘සජිත් විපක්ෂනායකකමෙන් ඉවත් කරන්න පක්ෂය ඇතුළේ කුමන්ත්‍රණයක්!’ රනිල්ගේ පවුලේ මාධ්‍යයෙන් ගහපු ‘අතේ රෝල’ට සජබෙ මන්ත්‍රීවරු දිගට හරහට පහර දෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂනායක ධූරය වෙනස් වන බවට පුවත්පතක පළ කොට තිබූ පුවත පට්ටපල් අතේ රෝලක් බව එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායකධුරය වෙනත් පුද්ගලයෙකුට දෙන බව මාධ්‍ය ආයතන කිහිපයක් සහ ආණ්ඩුව විසින් කුලියට ගත් සමාජ මාධ්‍ය කිහිපයක් ප්‍රවෘත්තියක් සමාජ ගත කරන්න උත්සහ කර තිබුණා. ඒ ප්‍රවෘත්තිව සම්පුර්ණ අසත්‍ය කතාවක්. ඒ වගේම ආණ්ඩුවේ නොවන පාර්ලිමේන්තුවේ දෙවැනියට වැඩියෙන්ම ඡන්ද ලබාගත් පක්ෂයේ මහලේකම්වරයා ලබාදෙන ලියුමකින්. විපක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් විපක්ෂ නායකවරයා වෙනස් කරන ලෙස ඉල්ලුවත් විපක්ෂනායකධුරය වෙනස් කළ නොහැකියි. සජිත් ප්‍රේමදාස මහතාව විපක්ෂ නායකධුරයට පත්කරන ලෙස 2019 දී මන්ත්‍රීවරු බහුතරයක් ඉල්ලා සිටියා නමුත් එය වෙනස් කරන්න නොහැකි වුණා.

ඒ වගේම වමාංශික ආණ්ඩුවට එරෙහිව රටේ තිබෙන දක්ෂිණාංශික කදවුරු සියල්ල එකතු කළ යුතුයි. එම කදවුරේ ප්‍රධාන මුල් පුරුක වන්නේ සමගි ජනබලවේගයයි. සමගි ජනබලවේගය සියලු කොලපාට කදවුරු එකතුකරගෙන වමාංශික ආණ්ඩුව විකල්ප බලවේගය නිර්මාණය කිරීමට ගන්නා උත්සාහය විනාශ කරන්න ඇතැම් කණ්ඩායම් උත්සහ දරනවා. ඒ වගේම ඔවුන් විවිධ ව්‍යාජ පුවත් සමාජ ගත කරන්න උත්සහ දරනවා.

SendShareShare
Previous Post

ඉන්දියාවේ චිකුන්ගුන්යා වසංගතයක් වෙයි! ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අලුත් රැල්ලක් ගැන බරපතළ අනතුරු ඇඟවීමක්! I Sri Lanka Latest News

Next Post

ලක්ෂය පන්නලා අපේ පොලිසිය අන්තර්ජාලයේ වාර්තාවක් තියලා! කේක් කපලා සමරලා! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper