• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිගේ ගමට ගිහින් සජිත් හොයාගත්ත දේ පාර්ලිමේන්තුවට අරන් එයි! කෝටි 600 වත්කම් තියෙන ආර්ථික මධ්‍යස්ථාන කාටත් හොරෙන් සමාගම්වලට විකුණන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

July 23, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ ආර්ථික මධ්‍යස්ථාන 18ක් ඇති අතර ඉන් 13ක් සක්‍රීයව ක්‍රියාත්මක බවත් තමා මේ ආර්ථික මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන්නේ භාරයක් හරහා බවත් තමා පසුගිය දිනක තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ දී එහි සිටින වෙළෙඳ ව්‍යාපාරිකයන් සහ ගොවියන් විසින් ප්‍රකාශ කළ ආකාරයට පරිපාලන ව්‍යූහයේ වෙනසක් ඇති කර මෙය පෞද්ගලික සමාගමකට පවරන්න යන බවට දැනගන්නට ලැබූ බවත් කෝටි 600ක පමණ වත්කම් මෙහි දේපල හා ඉඩම් අත්තනෝමතිකව පැවරීමට සිදු කරන බවට ගොවියන් චෝදනා එල්ල කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය. Sri Lanka Latest News

වසර 33ක බදු ගිවිසුමක් හරහා තවත් පාර්ශ්වවලට මෙය පැවරීමේ හැකියාව ඇති බවත් බීජ, පොහොර, රසායන ද්‍රව්‍ය ආදී කෘෂි නිෂ්පාදන අලෙවි ජාලය පැවරීමට විධිමත් සාකච්ඡාවකින් තොරව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි වෙනසක් ඇති කරන්න හේතු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ කුමන අරමුණු මත ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ගොවි ජනතාවට මේ ගැටලුවලට නිසි විසඳුම් ලබා දිය යුතු බවත් මේ ගොවි ජනතාව ගෙන්වා විවෘතව සාකච්ඡා කළ යුතු බවත් මේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන පෞද්ගලික සමාගම්වලට දෙනවා කියා ගොවි ජනතාව චෝදනා කරන බැවින් මෙහි සත්‍ය හෙළි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

හදිස්සි වෙන්න එපා! නිවැරදිව කරන්න! සියල්ලන්ටම අදහස් දක්වන්න ඉඩ දෙන්න! ඉතිහාසය විෂය අනිවාර්යය කරන්න! අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අපි සහාය දෙනවා! විපක්ෂනායක සජිත් අගමැතිනි හරිනිගෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන! අනුරගේ යෝජනාව ව්‍යවස්ථාදායක සභාවෙන් ඒකමතිකව අනුමතයි! I Sri Lanka Latest News

MORE NEWS

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Load More
දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන මුදල ඔන්න දැන් අපි ගණන් බලලා තියෙනවා. රුපියල් 17,000කින් මනුස්සයෙකුට මාසයක් ජීවත් වෙන්න පුළුවන්....

Read more
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.