• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊයේ ගොවියො ත්‍රිකුණාමලේ ඉඳන් කොළඹ ඇවිත් සජිත් හමුවෙලා ගොවි පවුල් 1000කට වෙන්න යන ලොකු අසාධාරණයක් ගැන දුක කිව්වා! වැවකුත් විනාශ කරලා අක්කර 200ක ගොවිබිමක් සමාගමකට දෙන්නයි යන්නේ! ආණ්ඩුවේ බාධා මැද සජිත් අද ගොවි ප්‍රශ්නය පාර්ලිමේන්තුවට අරන් එයි! VIDEO I Sri Lanka Latest News

July 23, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමාගම්වල කටයුතු වගවීමට සහ වගකීමට ලක්වන යෝජනා ඉදිරිපත් වන අවස්ථාවේ සමාගම් හරහා සිදුවන අකටයුතුකම් 02ක් ගැන කරුණු ඉදිරිපත් කරන බවත් ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ නගර සහ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නහරවෙට්ටුවාන් මත්යවේලි මුත්තු නගර් යන ගම් 3 පවුල් 1000ක් වසර 53ක් පුරා එනම් 1972 සිට අක්කර 800ක වී බඩඉරිගු එළවළු රටඉදි ආදී වගාවන් සිදු කරන බවත් 2023 සිට මේ වගා කරන අයට නොයෙකුත් බාධා පැමිණ ඇති බවත් 2024 අගොස්තු සිට නඩු දාලා 2025 පෙබරවාරි සිට අධිකරණ නියෝග හරහා මෙම ගොවීන් වසර 53ක් වගා කළ ඉඩම්වලින් බලහත්කාරයෙන් ඉවත් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදි පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක කරන Citizen Voice වැඩසටහන සදහා ඊයේ (22) දින ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මෙම ගොවි ඉඩම්වල වගා කටයුතු කරන ගොවියන් පැමිණ මෙම ඉඩම් ගැටලුව ඉදිරිපත් කළේය. ඒ අනුව එම ගැටලුව අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

මේ වසර 53ක කාලයේ දී ඔප්පු පවා ඉල්ලා සිටියත් ඒවා නොදී වගා කළ ඉඩම්වලින් ගොවියා ඉවත් කර අක්කර 200ක සූර්ය බලශක්ති බලාගාරයක් ස්ථාපිත කරන්න කටයුතු කර ඇති බවත් ඒ නිසා වසර 53ක් වගා කටයුතු කළ ගොවියන් අන්ත අසරණ වී ඇති බවත් එම ඉඩම්වල බුක්තිය ගොවියාට ඇති බවත් සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය විය යුතු වුවත් ගොවියා ආරක්ෂා විය යුතු බවත් සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය නොවන්න ගොවිය යුතු මිල ද මේ රජය අඩු කර ඇති මොහොතක මේ ව්‍යාපෘතියට ඉඩම් වෙන් කර ගොවියා අසරණ කිරීම අසාධාරණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම ගොවියන්ට පොහොර සහනාධාරය, වගා ණය ආදිය ලැබී ඇති බවත් පසුගිය මැතිවරණ සමයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ රජයේ මන්ත්‍රීවරුන් මෙම වගාබිම් ආරක්ෂා කරන බවට පවසා ඇති බවත් වැව් 4ක් ඇති මෙම ප්‍රදේශයේ මේ වන විට එක වැවක් විනාශ කර ඇති බවත් වසර 53ක් වගා කළ පවුල් 1000ක අක්කර 800ක් එක පෑන් පාරින් ඉවත් කර සූර්ය පැනල ස්ථාපිත කරන ව්‍යාපාර 02කට අත්තනෝමතික ලෙස ඉඩම් ලබා දී ඇති බවත් මෙම ව්‍යාපාර හිමියන් ගොවියන්ව පොලිසියට ගෙනවිත් බිය වද්දවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉදිරි කන්නයේ වගා කටයුතු කිරිමට මේ අයට නොහැකි නිසා වන්දි හිමිවිය යුතු බවත් ඊට අමතරව ඉතිරි ඉඩම්වලට බලපත්‍ර ලබා දිය යුතු බවත් එසේම වාරි පෝෂිත ඉඩම් ලබා දිය යුතු බවත් මේ ගොවිබිම් උදුරා නොගත යුතු බවත් සමාගම් තමන්ගේ මුදල් බලය මැර බලය උපයෝගී කර ගෙන කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවියන් ඉදිරිපත් කර ඇති කරුණු අනුව 1972 සිට භාවිත කර ඇති බවත් 2023 සිට ගොවිබිම්වලට හානිකර තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් එම නිසා මේ ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ගැටලුව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරන විට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් එම ගැටලුව ඉදිරිපත් කිරීමට ඉඩ නොදී බාධා කිරීම් ද සිදු කළේය.

ත්‍රිකුණාමලයේ අක්කර 800ක වගා බිමකින් ආණ්ඩුව අක්කර 200ක් සමාගම් 2කට දීලා! අවුරුදු 53ක් වගා කරපු පවුල් 1000ක් අනාථයි! මුත්තුනගර ගොවීන් කොළඹ ඇවිත් සජිත්ට දුක කියයි! PHOTOS I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ජපානයට 15%ට බැස්සුවා! දැන් ඉන්දුනීසියාවට 19%ට අඩු කරලා! ට්‍රම්ප් ලංකාවට කොහොම සලකයිද? I Sri Lanka Latest News

Next Post

වැලිගම මාලිමා මන්ත්‍රීගේ ගෙට වෙඩි තිබ්බ එක ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් එළියට එයි! හඬපටයක් ලීක් වෙලා! AUDIO I Sri Lanka Latest News

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ  “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.