ඉන්දුනීසියාව, එක්සත් ජනපද භාණ්ඩවලින් 99% කට වඩා වැඩි ප්‍රමාණයක තීරුබදු ඉවත් කිරීමට සහ ඇමරිකානු සමාගම් මුහුණ දෙන තීරු බදු නොවන සියළු බාධක ඉවත් කිරීමට එකඟ වී ඇති අතර, එක්සත් ජනපදය, ඉන්දුනීසියානු අපනයන මත පනවා තිබුණු 32% ක තීරු බද්ද 19% දක්වා පහත හෙළීමට එකඟ වී තිබේ.Sri Lanka Latest News










