• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රිකුණාමලයේ අක්කර 800ක වගා බිමකින් ආණ්ඩුව අක්කර 200ක් සමාගම් 2කට දීලා! අවුරුදු 53ක් වගා කරපු පවුල් 1000ක් අනාථයි! මුත්තුනගර ගොවීන් කොළඹ ඇවිත් සජිත්ට දුක කියයි! PHOTOS I Sri Lanka Latest News

July 23, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
වෙඩි තියලා අලි මැරෙනවා! අද කෝච්චියටත් හැප්පිලා අලියෙක් දුක් විඳලා මළා! ලංකාවම ලස්සන කරවනවා වගේම විදේශ විනිමය උපද්දන සම්පතක් වූ වනජීවීන් රැකගන්න විපක්ෂනායක සජිත් ජාතික වැඩකට අතගහයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ නගර සහ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම් තුනක පවුල් 1000ක් අක්කර 800ක් වසර 53ක් වී, බඩ ඉරිගු, බණ්ඩක්කා කොමඩු සහ රට ඉදි වගා කරන බවත් මෙ සදහා වැව් ද නිර්මාණය කර ඇති බවත් මේ ගොවිතැනේ නියැළෙන ජනතාවට පසුගිය වසරවල විවිධ ආණ්ඩු පොහොර සහනාධාරය පවා දුන්නත් 2023 සිට වරාය අධිකාරිය වගා කටයුතු අවහිර කර තහංචි පනවා 2024 අගෝස්තු මස සිට නඩු දමා 2025 පෙබරවාරි මස සිට අධිකරණ නියෝග මත ගොවි ජනතාව ඉවත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අවස්ථා ගණනාවකදී තමන්ගේ වගා බිම්වලට බලපත්‍ර ඔප්පු ඉල්ලා සිටියත් ප්‍රාදේශීය ලේකම් වරයා එයට අවසර නොදුන්නත් මේ මොහොත වන විට සූර්ය බලශක්ති සමාගම් දෙකකට මෙම වගා භූමියෙන් අක්කර 200ක් ලබා දී සූර්ය බලශක්ති බලාගාරයක් ක්‍රියාත්මක බවත් රට තුළ පුනර්ජනනීය බලශක්තිය ඇති කිරීමට එකග වුවත් වසර 53ක වැව් ඉදිකර වගා කළ ගොවි බිම්වල වන්දි සහන විකල්ප නොදී මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද Citizen voice වැඩසටහන සදහා පැමිණි ත්‍රීකුණාමලය මුත්තු නගර්හි ගොවියන් පිරිසක් සමග විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදීය

මේ ඉඩම් වගා කටයුතුවලට ලබා දිය නොහැකි නම් වාරි පහසුකම් සහිත විකල්ප ඉඩම් දිය යුතු බවත් සෝලාවලට අක්කර 100ක් අවශ්‍ය වුවත් අක්කර 200ක් බලෙන් ලබා ගන්න හදන බවත් අහිමි වන ඉඩම් වලට වන්දි ලබා දී සෙසු ඉඩම්වල වගා කිරීමට අවසර දිය යුතු බවත් වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ගොවියා සුරකිනවා කිව්වත් රජය මේ ආකාරයෙන් ගොවියන්ගෙන් ඉඩම් උදුරා ගැනීම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ මැති ඇමතිවරුන් පවා මැතිවරණ වේදිකාවේ මෙම භූමිය රැකදෙනවා කියා පොරොන්දු වුවත් අද එම පොරොන්දු එකින් එක කඩ කර ඇති බවත් එම නිසා පාසලක් කෝවිල් දෙකක් වැව් අමුණුු සහිත මෙවැනි වගා බිම් උදුරා ගැනීමට ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දැනටමත් මුත්තුනගර් කුළම් වැව සමතලා කර විනාශ කර ඇති බවත් වැව් 4න් 3ක් පමණක් අද වන විට ඉතිරිව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ජපානය ‌ඩොලර් බිලියන 550ක ආයෝජන අමෙරිකාවට දෙන්න ගිවිසුමක් ගහයි! ට්‍රම්ප් ගහපු තීරු බද්ද 15%ට අඩු කරයි! I Sri Lanka Latest News

Next Post

අනුර මහනුවර ගිහින් අස්ගිරි අනුනාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.