• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරිනිගේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ඉතිහාසයයි-සෞන්දර්යය විෂයනුයි ඉවත් කරපු එකට හතරවටෙන්ම විරෝධය! මහාසංඝරත්නය-ගුරු විදුහල්පති සංගම්-ඉතිහාස ආචාර්යවරුන් කියන කතා මෙන්න! කිසියම් බලවේගයක් මේ රටේ ක්‍රියාත්මක වන බව පේනවා! VIDEO I Sri Lanka Latest News

July 21, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
හරිනිට දැන් වැඩ වැඩියිලු! වෘත්තීය සමිති එක්ක කතාකරන්නවත් වෙලාවක් නැතිලු! අඟහරුවාදා ලොකු දෙයක් වෙන්න යනවලු! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ කතාබහක් නිර්මාණය වී ඇති අතර, ඊට ගුරු විදුහල්පති සංගම් ඇතුළුව පාර්ශ්ව කිහිපයක් සිය විරෝධය පළ කරයි. Sri Lanka Latest News

ඒ, එම ප්‍රතිසංස්කරණවලදී 10 හා 11 ශ්‍රෙණිවල අනිවාර්ය විෂයයන් අතරින් ඉතිහාසය සහ සෞන්දර්ය යන විෂයයන් ඉවත් කර, ඒවා තෝරාගන්නා ලැයිස්තුවකට එක් කර තිබීමට එරෙහිවය.

අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි සහ රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පෙන්වා දෙන්නේ ඉතිහාසය සාමාන්‍ය පෙළට අනිවාර්ය විෂයක් වීම අත්‍යවශ්‍ය බවය.

“අමෙරිකාව වගේ රටක පුරවැසිකම ලබන්න කළ යුතු විභාගයේදී අමෙරිකානු ඉතිහාසය අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳ විමසීමක් කළ අවස්ථාවේදී විද්වතෙක් ප්‍රකාශ කළා. අමෙරිකානු ඉතිහාසය ගැන දන්නේ නැති මෝඩයෙක්ට අමෙරිකාවේ පුරවැසිභාවය දෙන්න පුළුවන්කමක් නැහැ කියලා. හරි ඉතිහාසය දරුවන්ට උගන්වලා නොතිබ්බොත් ඕනෑම කපටියෙකුට පුළුවන් ඉතිහාසය විකෘති කරන්න. විෂයන් තෝරාගැනීම දරුවන්ට දුන්නොත් නොමග යෑම නිසැකයි. සත්‍ය වශයෙන්ම කළ යුත්තේ ඉතිහාසය අනිවාර්යය විෂයක් කිරීමයි.” 

මේ අතර, ඉතිහාසය සහ පුරාවිද්‍යාව විෂයන් අනිවාර්යය විෂයන් ලෙස පාසල් පද්ධතියේ පවත්වාගෙන යායුතු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ද ඊයේ (19) පැවසූහ.

ඒ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා උන්වහන්සේ බැහැදැක අධයාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා කළ අවස්ථාවේදීය.

මේ අතර ඉතිහාස විෂය උගන්වන ආචාර්යවරුන් සහ භික්ෂූන් වහන්සේ පිරිසක් අද අස්ගිරි මහා නා හිමියන් බැහැදැක මෙම විෂය ගැටලුව පිළිබඳ දැනුම්වත් කළහ.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයේදී රාජ්‍යය විසින් යම් වැරැද්දක් කළා කියලා අනුර පිළිඅරන්! ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා පිළිගන්නවා බුද්ධි අංශයේ සුලු පිරිසක් සම්බන්ධයි කියලා! එතුමා ප්‍රහාරය එල්ලවෙද්දී රජයේ කොටස්කාරයෙක්! පරීක්ෂණ නිවැරදිව කරන්න නම් හත්පොළේ ගානොගෙන වහාම තනතුරින් ඉවත් වෙන්න! මුජිබර්ගෙන් අලුත් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමා නගරාධිපති පටන් ගනිද්දීම අනාගනී..! තමන්ගේ වියදම් වැඩි කරගන්න යෝජනාවක් අරන් එයි..! ආණ්ඩුවෙයි විපක්ෂයෙයි දෙපැත්තේම විරෝධය..! Sri Lanka Latest News

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.